ගොවි ජනනාවට ලැබිය යුතු කෘෂි රක්ෂණ ඇතුළු වන්දි මුදල් ගෙවීමට වහාම කටයුතු කරන්නැයි සමස්ත ලංකා ගොවිජන සම්මේලනය ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි. ඊයේ (17) දඹුල්ලේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි ලේකම් ටී.බී සරත් මහතා ආණ්ඩුවෙන් මෙම ඉල්ලීම සිදු කර සිටි අතර එම මුදල් ගෙවීම වත්මන් ආණ්ඩුවද කරඅරින්නේනම් අරගල ක්‍රියාමාර්ගවලට අවතීරණ වීමට සිදුවන බවද ඒ මහතා පැවසීය. පහුගිය […]
↧