ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහ මහතා යටතටම පත් කර තිබේ. වැඩබලන පොලිස්පතිවරයාගේ ඉල්ලීම මත ජාතික පොලිස් කොමිසම විසින් මෙම පත් කිරීම සිදු කර ඇත. ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය භාරව කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා විශ්‍රාම යෑමෙන් අනතුරුව එම තනතුර පුරප්පාඩුව පැවතිණි.
↧