පසුගිය දෙසැම්බර් 03 වනදා වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පාර්ගිමේන්තුවේ වාර අවසාන කිරීම හේතුවෙන් අහෝසි වී ගිය කෝප් හෙවත් පොදු ව්‍යපාර කාරක සභාව මෙතෙක් පිහිටුවීමට කටයුතු කර නැත. ගිණුම් කාරක සභාව ඇතුළු තවත් කාරක සභා 11ක්ද අහෝසි වී ගිය අතර එම කාරක සභාද තවමත් පිහිටුවීමට කටයුතු කර නොමැත. විශේෂයෙන් පැවති රනිල්+මෛත්‍රී ආණ්ඩුව සමයේ සිදු […]
↧