පැවති මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේත් පැවති රනිල් + මෛත්‍රී ආණ්ඩුව සමයේත් සහල් ආනයනය කිරීමේදී සිදුව ඇති මහපරිමාන වංචාවන් සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා වාර්තාවක් නිකුත් කර ඇති බවත් ඒ මත පදනම් ව අදාළ වංචණිකයන්ට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස නාමල් කරුණාරත්න මහතා වත්මන් රාජපක්ෂ ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි. ඒ ඊයේ (17) දඹුල්ලේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිණි. මෙහිදී සමස්ත ලංකා […]
↧