Quantcast
Channel: Lankatruth –සිංහල
Viewing all articles
Browse latest Browse all 8428

මාදම්පිටිය කුණු කන්ද ගිනිගනියි

$
0
0
කොළඹ, ග්‍රෑන්ඩ්පාස් හි මාදම්පිටිය කසළ කන්දේ ගින්නක් හටගෙන ඇති බව වාර්තා වේ. මේ වනවිට එම ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවීම් රථ 4ක් එම ස්ථානයට පිටත් කර යවා ඇති බවද වාර්තා වේ.

Viewing all articles
Browse latest Browse all 8428

Trending Articles