කටුනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගත් බොලීවියානු කාන්තාවකට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර ඇත. කොකේන් කිලෝග්‍රෑම් 2.615ක් සතුව අත්අඩංගුවට ගැනුණු 50 වියැති බොලීවියානු කාන්තාවක් වන අග්‍රීඩා ඇල්වාරාඩෝ නැමති කාන්තාව ඊයේ(26) මීගමුව මහාධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේ මෙම නියෝගය නිකුත් කර තිබේ. 2016 වසරේ සැප්තැම්බර් මස 13 වැනිදා අදාල කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති අතර විත්තිකාරිය අධිකරණය […]
↧