වතු කම්කරු දිනක වැටුප රුපියල් 1000 දක්වා වැඩි කරන ලෙසත් වතු සහෝදර ජනතාව සදහා ජිවිතයක් ලබා දෙන ලෙසත් පාලකයින්ට බල කරමින් රට පුරා සිදු කරන අරගලයට සහයෝගය දක්වා පාපැදියකින් රට පුරා කිලෝමීටර් 2,125ක දුරක් ගමන් කරමින් විරෝධය පල කරන, වව්නියාවේ “ධර්මලිංගම් පීරතාපන්” මහතා පසුගියදා යටියන්තොට නගරයට ලඟා විය. එහිදී ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් […]
↧