ගුරුමාරු සඳහා අල්ලස් ගත් ප්‍රසිද්ධ ගුරු සංගම් හිමිනමක් ගැන විමර්ශන
අල්ලස් ලබාගනිමින් ගුරුමාරු සිදුකරන බවට ගුරු සංගමයක ප්‍රධාන තනතුරක් දරන ප්‍රසිද්ධ භික්ෂූන් වහන්සේ නමකට එරෙහිව ලැබී ඇති පැමිණිලි මත අධ්‍යාපන අමාත්‍යාංශයේ විශේෂ විමර්ශන ඒකකය මගින් විමර්ශනයක් ආරම්භකර ඇතැයි...
View Articleඋසස් පෙළට පෞද්ගලිකව අයදුම්කරන්නැයි ජාත්‍යන්තර පාසල් සිසුන්ගෙන් ඉල්ලයි
මෙවර අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අයදුම් කිරීමේදී ජාත්‍යන්තර පාසල්වල සිසුන්ට සිය අයදුම්පත් පෞද්ගලිකව වෙන වෙනම ඉදිරිපත් කරන්නැයි විභාග දෙපාර්තමේන්තුව දැනුම්දී තිබේ. වසර ගණනාවක සිට...
View Articleජාතික විද්වත් සංවිධානයේ බ්‍රිතාන්‍ය ශාඛාව පිහිටුවයි
ජාතික විද්වත් සංවිධානයේ බ්‍රිතාන්‍ය ශාඛාව පිහිටුවීම පසුගිය 24 වනදා ලන්ඩන් හිදී සිදු කරන ලදී. ජාතික විද්වත් සංවිධානයේ සෞඛ්‍ය ප‍්‍රතිපත්ති සම්පාදක කමිටුවේ සාමාජික, විශේෂඥ්‍ය වෛද්‍ය ඉඳුනිල් විජේනායක...
View Articleසනත් ජයසූරියට වසර දෙකක් ක්‍රිකට් තහනම්
න්තර්ජාතික ක්‍රිකට් සභාවේ දූෂණ මර්ධන නීති දෙකක් කඩකළ බවට සනත් ජයසූරිය මහතාට එල්ලවූ චෝදනා සනාත වීම හේතුවෙන් එම මහතාට වසර දෙකක පූර්ණ තහනමක් පනවා තිබේ. ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ හිටපු නායකයෙකු සහ ශ්‍රී...
View Articleවිධායක ක්‍රමය අහෝසි කිරීම පිළිබඳව මෛත්‍රී, රනිල්, මහින්ද දැන් ඉන්නේ එකම ස්ථාවරයක
මේ වනවිට විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාත්, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාත් එකම තීරණයකට පැමිණ ඇති බව විදුලි බල...
View Articleපෞද්ගලික පාසල් A/L විභාග ගැන මානව හිමිකම් කොමිසම අධ්‍යාපන අමාත්‍යංශයෙන් කරුණු...
පෞද්ගලික පාසල් සිසුන්ට උසස් පෙළ විභාගයට පෞද්ගලික අපේක්ෂකයන් ලෙස අයදුම්කරන්නැයි විභාග දෙපාර්තමේන්තුවෙන් කර ඇති දැනුම්දීම ගැන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව අධ්‍යාපන අමාත්‍යංශයෙන් කරුණු විමසීමක් කර...
View Article20 සම්මත වුණොත් ජනාධිපතිවරණයක් එන්නේ නැහැ
“දැන් රටේ නායකයෝ හැමෝම කතා කරන්නේ විසි වැනි සංශෝධනය ගැන. ජනතා විමුක්ති පෙරමුණ මේක ගෙනාවේ විධායක ජනාධිපති ධුරය අහෝසි කරලා පාර්ලිමේන්තුවට බලය දෙන්නයි. විසි වැනි සංශෝධනය සම්මත වුණොත් වුණොත් ජනාධිපතිවරණයක්...
View Articleගුරු, විදුහල්පති ගැටළු වහා විසඳනු –යාපනයේදීත් විරෝධතා
ගුරු, විදුහල්පති ගටළු වහා විසඳන ලෙස ආණ්ඩුවට බලකරමින් වැටුප් විෂමතා ඉවත්කර ගැනීම ඇතුලු ඉල්ලීම් 06ක් මුල් කරගනිමින් මේ දිනවල ලංකා ගුරුසේවා සංගමයේ ප්‍රධානත්වයෙන් රට පුරා පැවැත්වෙන විරෝධතාවලට සමගාමීව අද...
View Articleරජයේ විධායක නිලධාරීන් අද වර්ජනයක
වැටුප් විශමතා ගැටළුවලට විසඳුම් ලබාදීමට රජය දිගින් දිගටම කටයුතු නොකිරීමට විරෝධය පලකරමින් රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව අද(27) සංකේත වැඩ වර්ජනයක නිරතවීමට තීරණය කර ඇත. රජයේ විධායක නිලධාරීන්...
View Articleඅමාත්‍යාංශ දෙකක විෂයපථ සංශෝධනයක්
මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය ධුරය යටතේ පැවති විශයපථය සහ කාර්යන්, මුදල් අමාත්‍ය සහ අමාත්‍ය මණ්ඩල නොවන ජනමාධ්‍ය අමාත්‍ය ලෙස සංශෝධනය කර ඇත. පසුගිය පෙබරවාරි මස 22 වැනිදා සිට බල පැවැත්වෙන පරිදි විශේෂ ගැසට්...
View Articleජයතිලක ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වෙයි
ප්‍රවීන ලේඛකයෙකු, ගත්කතුවරයෙකු, පරිවර්ථකයෙකු සහ වමේ දේශපාලන ක්‍රියාකාරිකයෙකු මෙන්ම සිවිල් ක්‍රියාකාරිකයෙකු වූ ජයතිලක ද සිල්වා මහතා ඊයේ (26) අභාවප්‍රාත්ත විය. 1938 අම්බලන්ගොඩදී උපත ලැබූ ජයතිලක ද සිල්වා...
View Articleකොකේන් සමඟ අත්අඩංගුවට ගත් බොලීවියානු කත ජීවිතාන්තය තෙක් දඟගෙට
කටුනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගත් බොලීවියානු කාන්තාවකට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර ඇත. කොකේන් කිලෝග්‍රෑම් 2.615ක් සතුව අත්අඩංගුවට ගැනුණු 50 වියැති බොලීවියානු කාන්තාවක් වන අග්‍රීඩා...
View Articleවතු කම්කරු අරගලයට සහාය දක්වමින් රටපුරා යන ධර්මලිංගම් ජවිපෙ මන්ත්‍රීවරු මුණගැසෙති
වතු කම්කරු දිනක වැටුප රුපියල් 1000 දක්වා වැඩි කරන ලෙසත් වතු සහෝදර ජනතාව සදහා ජිවිතයක් ලබා දෙන ලෙසත් පාලකයින්ට බල කරමින් රට පුරා සිදු කරන අරගලයට සහයෝගය දක්වා පාපැදියකින් රට පුරා කිලෝමීටර් 2,125ක දුරක්...
View Articleවගාබිම් විනාශ කරන වාහන සේදුම් අංගනයට බෙලිපිටිය ප්‍රදේශවාසීන්ගේ විරෝධය
රඹුක්කන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් බෙලිපිටිය ග්‍රාමසේවා වසමේ පර්චස් 40ක පමණ කුඹුරු ඉඩමක් ගොඩකර එහි වාහන සේදුම් අංගනයක් ඉදිකිරීමට විරෝධය පළකරමින් ප්‍රදේශවාසීන් විශාල ප්‍රමාණයක් එක්ව අද(27)...
View Articleගැටුම් අවසන් කිරීමට පකිස්ථානයෙන් අත දිගු කරයි
ඉන්දියාව හා පාකිස්ථානය අතර හටගෙන තිබෙන ගැටුම්කාරී තත්වය නිමා කිරීමට සාකච්ඡා කිරීමට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාට තමා ආරාධනා කරන බව පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පවසයි. පසුගිය 14 වැනිදා...
View Articleකලාපයේ ආරක්ෂාව සහතික වන ලෙස කටයුතු කරන්නැයි ලංකාව ඉන්දියාවෙන් සහ...
සමස්ථ කලාපයේ ආරක්ෂාව, සාමය සහ ස්ථාවරභාවය සහතික වන අයුරින් කටයුතු කරන්නැයි ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් සහ පාකිස්ථානයෙන් ඉල්ලා තිබේ. ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය අද(27) නිවේදනයක් නිකුත් කරමින් පවසා...
View Articleඑජාප නාගරික මන්ත්‍රී ගංජා සමඟ අත්අඩංගුවට
ගංජා මිලිග්‍රෑම් 1730ක් ළඟ තබාගෙන සිටි හලාවත නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රීවරයෙකු අද (27 ) පස්වරුවේ හලාවත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ හලාවත...
View Articleවිභාග දෙපාර්තමේන්තුවෙන් උ.පෙළ අයදුම්කරුවන්ට දැනුම්දීමක්
අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පාසල් අයදුම්කරුවන් ලෙස සළකනනේ රජයේ පාසල්වල සහ රජයේ අනුමත ආධාර ලබන හෝ නොලබන පාසල්වල අයදුම්කරුවන් බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. අනෙක් අයදුම්කරුවන් සියල්ල...
View Articleදුම්රිය පීලි පැනීමක් හේතුවෙන් මුහුදුබඩ දුම්රිය ගමන ප්‍රමාදයි
කළුතර දකුණ ප්‍රදේශයේ දුම්රියක් පීලි පැනීම හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගය අවහිර වී ඇත. ගාල්ලේ සිට පැමිණෙන අංග 380 දරන දුම්රිය මෙසේ පීලි පැනීමට ලක්ව ඇති අතර එය පීලිගත කිරීමේ කටයුතු සිදුවෙමින් පවතී කෙසේ...
View Articleකෙරවලපිටිය ටෙන්ඩරය විමර්ශන කමිටුවේ පාඨලී සිටීම ස්වාධීන නැහැ –සාගලත් එපා
ඉදිකිරීමට යෝජිත කෙරවලපිටිය ස්වභාවික විදුලි බලාගාර ටෙන්ඩරය පිළිබඳ සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිසමේ සාමාජිකයෙකු ලෙස නම්කර ඇති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා එම කොමිසමේ සාමාජිකත්වයෙන් ඉවත් කරන ලෙස ඉල්ලා...
View Article