ප්‍රවීන ලේඛකයෙකු, ගත්කතුවරයෙකු, පරිවර්ථකයෙකු සහ වමේ දේශපාලන ක්‍රියාකාරිකයෙකු මෙන්ම සිවිල් ක්‍රියාකාරිකයෙකු වූ ජයතිලක ද සිල්වා මහතා ඊයේ (26) අභාවප්‍රාත්ත විය. 1938 අම්බලන්ගොඩදී උපත ලැබූ ජයතිලක ද සිල්වා මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරීමෙන් පසු ගුරු වෘත්තියට එක්වී ඇති අතර දෙණියාය මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති ධුරයද හොබවා ඇත. විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්ව සිටියදීම මාක්ස්වාදී කෘති හැදෑරීමට පෙළඹුණු ඒ මහතා […]
↧