වී ගබඩා කිරීමේ හා සහල් නිෂ්පාදන ධාරිතාව සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියකට යැයි පවසමින් ආණ්ඩුවේ මැදිහත්වීමෙන් ව්‍යාජ ලෙස අටවා ගත් ‘සීමාසහිත ශ්‍රී ලංකා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ගේ සමුපකාර සමිතිය’ නැමති ආයතනයට චීනයේ යුහාන් සමාගමෙන් රුපියල් බිලියන් 10.103ක දිර්ඝකාලින ණය මුදලක් ලබාගැනීමට සැලසුම් කිරීම විශාල මුල්‍ය වංචාවක් බව සමස්ත ලංකා ගොවි ජන සම්මේලනය අනාවරණය කරයි. […]
The post රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ තවත් මූල්‍ය වංචාවක් ගැන ගොවි නායකයෝ අනාවරණය කරයි appeared first on Lankatruth.