Quantcast
Channel: Lankatruth –සිංහල
Viewing all 8428 articles
Browse latest View live

උතුරේ පාසල්වලට ජවිපෙන් ප්‍රතිපාදන රැසක්…

$
0
0
යාපනය, පේදුරුතුඩුව, චාවකච්චේරි සහ කයිට්ස් ඇතුළු උතුරු පළාතේ ප්‍රදේශවල පාසල් ළමුන්ගේ අධ්‍යන කටයුතු පහසු කර ගැනීම සඳහාත් දරුවන්ගේ විනෝද කටයුතු සඳහාත් රුපියල් ලක්ෂ 06ක වටිනාකමින් යුත් භාණ්ඩ පරිත්‍යාග කිරීමට පසුගිය 13 වනදා ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් කටයුතු කර තිබිණි. උතුරු පළාතේ ජනතා විමුක්ති පෙරමුණේ සංවිධායක රාමලිංගම් චන්ද්‍රසේකර් මහතාද එම අවස්ථාවන් […]

කාෂ්මීරයේ ප්‍රහාරකයන්ට එරෙහිව ඉන්දියාව සම්බාධක ඉල්ලයි

$
0
0
ඉන්දියාවේ විශේෂ පොලිස් බලකායට අයත් හමුදා බස්රථයකට එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් පසු ඡයිෂ් – ඊ – මොහොමඩ් සටන්කාමීන්ට එරෙහිව සම්බාධක පනවන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක කවුන්සිලයෙන් ඉන්දියාව ඉල්ලීමක් කර තිබේ. ඊයේ(14) කාෂ්මීරයේදී එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් 44 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව 13 දෙනෙකු තුවාල ලැබූහ. 1989 වසරේ සිට කාෂ්මීරයේ ඉන්දියානු පාලනයට එරෙහිව කැරලි ආරම්භ […]

මම සුදු වෑන් යොදාගෙන පුද්ගල පැහැරගැනීම් සිදු කළා –ගෝඨාභය

$
0
0
මහින්ද රාජපක්ෂ පාලන සමයේදී රජයේ ඔත්තු සේවා මගින් ‘ප්‍රශ්න කිරීම සඳහා’ ඇතැම් පුද්ගලයන් අත් අඩංගුවට ගැනීමට සුදු වෑන් භාවිතා කළ බව හිටපු ආරක්ෂක ලේකම්වරයා විසින් පළමුවරට පිළිගෙන තිබේ. ඒ ‘ඩේලි මිරර්’ පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි. “සැකකරුවකු ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගන්නේ ඒ වගේ ක්‍රම හරහායි…. ඒක මම හඳුන්වලා දුන්න දෙයක් නෙවෙයි. මේ ක්‍රමවේදයන් ලෝකය […]

මන්නාරම් සමූහ මිනීවලේ කාල නිර්ණ වාර්තාව එයි

$
0
0
මන්නාරම සමූහ මිනීවලේ කාබන් කාල නිර්ණ වරාර්තාව ඊයේ(15) පස්වරුවේ ලැබුණු බව මන්නාරම අධිකරණ වෛද්‍ය විශේෂඥ සමින්ද රාජපක්ෂ මහතා පවසයි. ඒ අනුව අදාල වර්තාව ලබන බදාදා(20) දින මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. පසුගිය ජනවාරි මස 25 වැනිදා මන්නාරම සමූහ මිනීවලෙන් ලබාගත් අස්ථි සාම්පල ඇමරිකාවේ ෆ්ලොරිඩාහි පිහිටි බීටා ඇනලිටික්ස් ආයතනය වෙත යැවූ අතර එම සාම්පලවලට […]

මරණ දඬුවම ක්‍රියාත්මක කළහොත් GSP+ නැතිවෙයි

$
0
0
මරණ දඬුවම ක්‍රියාත්මක කරන බවට ජනාධිපතිවරයා නැවත පැවසීමත් සමඟ ඊට සිය විරෝධය නැවත වරක් ප්‍රකාශ කරන බව යුරෝපා සංගමය පවසයි. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කරන බවට ජනාධිපතිවරයා නැවත වරක් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමත් සමඟ ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය අතර බ්‍රසල්ස් හිදී පැවති ඒකාබද්ධ සාකච්ඡා අතරතුර මේ බව ශ්‍රී ලංකාවට දන්වා ඇත. කෙසේ වෙතත් මරණ […]

ජනාධිපති –අගමැති කඹ ඇදිල්ලෙන් ගොවියාත් පාරිභෝගිකයාත් අමාරුවෙ වැටිලා

$
0
0
මෑත ඉතිහාසයේ දැවැන්තම වී අස්වනු නෙලීම ආරම්භ කර ඇතත් රජයේ සහතික මිලට වී අලෙවි කරගැනීමට ගොවියාට අවසථාව සලසාදීමට ආණ්ඩුව මෙතෙක් පියවර නොගැනීම හේතුවෙන් සොච්චම් මුදලකට  වී තොග අලෙවි කරගැනිමට ගොවියාට සිදුව ඇති බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය පෙන්වාදෙයි. දඹුල්ල – කණ්ඩලම වාරි ව්‍යාපෘතිය යටතේ වී වගාකරන ලද බිමක සිට අද (16 ) දින පැවති මාධ්‍ය […]

දක්ෂිණ අධිවේගී මාර්ගයේ දැඩි රථවාහන තදබදයක්

$
0
0
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව – කහතුඩුව අතර කහතුඩුව හුවමාරුව ආසන්නයේ බඩු ප්‍රවාහනය කරමිත් තිබූ ලොරි රථයක් කාර්මික දෝශයට ලක්වීම හේතුවෙන් දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇත. දිගු රථවාහන පෝලිමක් දක්නට ලැබෙන අතර පොලිස් රථවාහන අංශයේ නිළධාරීන් එම ස්ථානයේ වාහන හැසිරවීම සඳහා දැඩි පරිශ්‍රමයක් දරමින් සිටින ආකාරයද දක්නට ලැබේ.

ඡන්ද විමසීමට පැය 5කට ‌පෙර නයිජීරියානු ජනාධිපතිවරණය කල් දමයි

$
0
0
නයිජීරියානු ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම ආරම්භ කිරීමට පැය කිහිපයක් තිබියදී මැතිවරණ කොමිසම විසින් එය කල් දමා තිබේ. මැතිවරණය ආරම්භ කිරීමට පැය 5ක කාලයක් තිබියදී නයිජීරියානු මැතිවරණ කොමිසම ප්‍රකාශ කලේ නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට ලබන 23 වැනිදා දක්වා ඡන්ද විමසීම කල් තබන බවයි. නයිජීරියානු ජනාධිපතිවරණ සටන සඳහා වත්මන් ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන මුහම්මදු බුහාරි සහ හිටපු […]

පොල්පිටිය ගම්වැසියෝ බ්‍රෝඩ්ලන්ඩ් ගොඩනැගිල්ලෙන් තාවකාලිකව ඉවත්වෙයි

$
0
0
නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් කැලණි ගඟ හරස් කර ලංකා විදුලි බල මණ්ඩලය මඟින් ඉදිකරන පොල්පිටිය බ්‍රෝඩ්ලන්ඩ් ජලවිදුලි ව්‍යාපෘතියේ උමග කැණීම් හා එහි කටයුතු නිසා දේපළ හානියට පත්වීම හේතුවෙන් වන්දි නොලැබුණ ජනතාව ඊයේ (15) පෙරවරුවේ සිට එම ජලවිදුලි ව්‍යාපෘතියට අයත් පරිපාලන ගොඩනැඟිල්ලක් බලහත්කාරයෙන් අත්පත් කරගෙන සිටි අතර හැටන් පොලිස් අධිකාරී අලුත්ගමගේ මහතා පැමිණ ලබාදුන් […]

මහින්දගේ ගෝලයා වූ මෛත්‍රී

$
0
0
මාකඳුරේ මධුෂ් සතියේ ජනප්‍රිය ම චරිතයයි. වසර ගණනාවක් සැඟ වී සිටි ඔහු පසුගිය 05 වැනිදා ඩුබායි හි දී අල්ලා ගත්තේ ය. අල්ලා ගත්තේ කවුරුන් ද යන්න හරි පැහැදිලි ය. ඒ ඩුබායි පොලිසියයි. එරට පොලිසියට ඔත්තුව දුන්නේ, ශ්‍රී ලංකාවේ එස්.ටී.එෆ්. එක යැයි මාධ්‍ය වාර්තා පළ විය. එහෙත්, එය ඇත්තක් ද යන්න ප‍්‍රශ්නයකි. ඩුබායි ආරංචිමාර්ග කියන විදියට මෙහෙයුම සිදුකර ඇත්තේ, එරට පොලිසියයි. මෙහෙයුම සඳහා සියලු […]

ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකාවට එරෙහි පළමු ‌ටෙස්ට් තරඟයෙන් ජය ලබයි

$
0
0
ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා පළමු ටෙස්ට් තරඟය කඩුල්ලක් අතැතිව විශිෂ්ඨ ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවිය. තරඟයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නව නායක දිමුත් කරුණාරත්න පළමුව පන්දු රැකීමට තීරණය කළ අතර ළකුණු 17ක් තුළ දකුණු අප්‍රිකා පළමු කඩුලු ත්‍රිත්වය දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හැකවිය. බිදවැටුණු දකුණු අප්‍රිකා ළකුණු පුවරුව නැවත […]

කෝටි 4ක් රටට අහිමි කිරීමට යාමේදී අත්අඩංගුවට පත් බලවතාට ඇප

$
0
0
ටොන් 12ක බීඩි කොළ කන්ටේනරයක් බදු වංචා කරමින් රේගුවෙන් නිදහස් කර ගැනීමට තැත් කිරීමේදී අත්අඩංගුවට ගත් සැකකරුවෙකුට ඊයේ(16) අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප නියම විය. පසුගිය වසරේ දෙසැම්බර් මස 3 වැනිදා මෙම බීඩිකොළ තොගය රේගු අත්අඩංගුවට පත්වූ අතර ඉන් රටට අහිමිවීමට ගිය බදු ආදායම රුපියල් කෝටි 4ක් බව රේගුව පවසයි. සිද්ධිය සම්බන්ධව සැළවූ වහාම කන්ටේනරය ලුහුබැද […]

මධූෂ් ගැන ඉල්ලූ විවාදය නොදෙන්නේ ඇත්ත හෙළිවෙනවාට බයේ –ජවිපෙ

$
0
0
මාකඳුරේ මධූෂ් පිළිබඳ සියලු තොරතුරු හෙලි කිරීම සඳහා ජවිපෙ විසින් ඉදිරි පාර්ලිමේන්තු සතියේ දී ඉල්ලා සිටි විවාදයට ඉඩක් නොලැබෙනු ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රකාශකයෙකු පැවසීය. මෙම විවාදය ලබා දුනහොත් මධූෂ් සමඟ සබඳකම් පවත්වන දේශපාලනඥයන් කවුරුන්ද යන්න හෙලි කිරීමට ජවිපෙ සූදානමින් සිටි නමුත් ඒ සඳහා අවස්ථාවක් ලබාදීමට ප්‍රධාන පක්ෂ දෙකෙන් එකක්වත් එකඟ නොවන බවද ජවිපෙ පවසයි. […]

ව්‍යවස්ථා සභාවට චෝදනා කරන්නේ හොරු

$
0
0
අධිකරණ විනිසුරන් පත් කිරීම පිළිබඳ ව්‍යවස්ථා සභාවට චෝදනා එල්ල කරන්නේ රටේ ප්‍රබල වංචා, දූෂණ හරහා අධිකරණයේ චූදිතයන් වූ අය බව ජවිපෙ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර දිසානායක මහතා පවසයි. ව්‍යවස්ථා සභාවට පහර ගසන එම පුද්ගලයන්ගේ එකම අරමුණ තමන්ගේ වංචා දූෂණ වසා ගැනීම බවටද මන්ත්‍රිවරයා චෝදනා කරයි. ඔවුන්ගේ මෙම චෝදනා අනෙක් පැත්තෙන් අධිකරණයට සිදු කරන අනිසි බලපෑමක් […]

ඉදිරි මැතිවරණය රැජිණිකාන්ත් මගහරියි

$
0
0
ඉදිරි මැතිවරණය සඳහා තරඟ නොවදින බව රැජිණි ජනතා මණ්ඩපයේ නායක සුප්‍රකට කොලිවුඩ් සිනමා නළු රැජිනිකාන්ත් පවසයි. මෙම වසරේ මැයි මාසයේ පැවැත්වීමට නියමිත ඉන්දීය මහමැතිවරණය සඳහා තමන් ඉදිරිපත් නොවන බවත් ඒ වෙනුවෙන් කිසිවෙකුටවත් සහයක් නොදක්වන බවත් රජිණිකාන්ත් විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අද(17) සඳහන් කළේය. ඔහු වැඩිදුරටත් පවසා සිටියේ ජයලලිතා ජයරාම්ගේ අභාවයෙන් පසු තමිල්නාඩුවේ දේශපාලන රික්තකයක් පවතින බවයි. […]

කටුපොල් වගාවට එරෙහිව විරෝධතා

$
0
0
ව්‍යාපාරික මට්ටමින් සිදුකර කටුපොල් වගාවට එරෙහිව විනාශකාරී කටුපොල් වගාවට එරෙහි ජාතික ව්‍යාපාරය සහ සොපාදහම සුරැකීමේ සංවිධානය විසින් අද(17) ගාල්ල පිටබැද්දර නගරයේදී උද්ඝෝෂණ විරෝධතාවක් සංවිධානය කර තිබිණි. විරෝධතාව සඳහා දකුණු පළාත් සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී නලින් හේවගේ, විනාශකාරී කටුපොල් වගාවට එරෙහි ජාතික සංවිධානයේ සභාපති, දකුණු පළාත් සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී ලාල් ප්‍රේමනාත්, දකුණු පළාත් සභා හිටපු ක්‍රීඩා […]

දෙවන විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය ළඟදීම

$
0
0
බරපතල මූල්‍ය වංචා දූෂණ නඩු විභාග කිරීමේ දෙවැනි ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අලුත්කඩේ මහාධිකරණ ශාලා අංක 1හි පිහිටුවීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. දෙවැනි ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය ස්ථාපිත කිරීම සඳහා ප්‍රමාදයක් සිදුවූයේ කොළඹ අධිකරණ බල ප්‍රදේශය තුළ පිහිටුවන ස්ථානය පිළිබඳ ගැටළු මතුවීම හේතුවෙන් බවත් 1978 අංක 2 දරණ අධිකරණ සේවා සංවිධාන පනතින් අධිකරණ ඇමැතිවරියට පැවැරී ඇති […]

සිමැන්ති මිල ඉහළට

$
0
0
සිමැන්ති කොට්ටයක මිල රුපියල් 100කින් ඉහළ ගොස් තිබේ. සිමෙන්ති කොට්ටයක මිල වැඩිකරන ලෙස සිමෙන්ති සමාඟම් කළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් පාරිභෝගික සේවා අධිකාරිය විසින් මෙම නව මිල ඉහළයාම නිර්දේශ කර තිබේ. ඒ අනුව සිමැන්ති කොට්ටයක නව මිල රුපියල් 1095ක් ලෙස දැක්වේ.

කොළඹ රථ වාහන සැළැස්මේ ‌වෙනසක්

$
0
0
‍හෙට(18) සිට කොළඹ විශේෂ රථ වාහන සැළසුමක් ක්‍රියාත්මක වන බව පොලිස් මූලස්ථානය පවසයි. ඒ අනුව පෙරවරු 7.00 සිට  8.00 දක්වා කිංසි පාර හන්දියේ සිට කේරි විද්‍යාල හන්දිය දක්වා එක්  දිසාවකට පමණක් වාහන ධාවනය කරනු ලබයි. කිංසි පාර රීජන් හන්දියේ සිට කේරි විද්‍යාල හන්දිය දක්වා ගමන් ගන්නා  වාහන මරදාන,බොරැල්ල පාර දෙසට හෝ  කිංසි පෙදෙස හරහා වෝඞ්  […]

ජවිපෙ තවත් ආසන බලමණ්ඩල රැසක් ප්‍රතිසංවිධානය කෙරේ

$
0
0
“රට දිනවන අභියෝගයට අපි සූදානම්” මැයෙන් ජනතා විමුක්ති පෙරමුණ විසින් මේ දිනවල රට පුරා ආසන බල මණ්ඩල ප්‍රතිසංවිධානය කිරීම්වලට සමගාමීව රට පුරා තවත් ආසර රැසක ප්‍රතිසංවිධානය කටයුතු සිදු කර තිබේ. ඒ අනුව පසුගියදිනවල තංගල්ල, පොළොන්නරුව, බලංගොඩ, ගාල්ල, මහිංගනය, හෝමාගම, කඩුවෙල ඇතුළු රටපුරා දිස්ත්‍රික් ගණනාවක ආසන බල මණ්ඩල ප්‍රතිසංවිධාන කටයුතු ජවිපෙ නායකයින්ගේ සහභාගිත්වයෙන් මේ වනවිට පවත්වා […]
Viewing all 8428 articles
Browse latest View live