දිස්ත්‍රික්ක 20කට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් මේ වන විට පුද්ගල මරණ 21ක් වාර්තා වේ. පවුල් 40,017කට අයත් පුද්ගලයින් 1,53,712 දෙනෙකු පීඩාවට පත්ව ඇත. පවුල් 14, 337කට අයත් පුද්ගලයින් 53, 553ක් ආරක්ෂිත ස්ථාන 265ක රදවා තිබේ. අද(26) කොළඹ මාධ්‍ය හමුවක් පවත්වමින් ජල කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂිකා මාලා අලවතුගොඩ මහත්මිය කියා සිටියේ කැලණි, කළු, ගිං, නිල්වලා යන […]
The post අයහපත් කාලගුණයෙන් මරණ 21ක් – ගංවතුර පහව යන ළකුණු appeared first on Lankatruth.