පරිප්පු බද්දත් ඉහළට
ආනයනික පරිප්පු මත පනවා ඇති විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද වැඩි කිරීමට තීරණය කළ බව මුදල් අමාත්‍යංශය කියයි. ඒ අනුව ආනයනික පරිප්පු (පියලි කළ) කිලෝවක් මත පනවා තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ රුපියල් 03 සිට 12 දක්වා රුපියල්...
View Articleකෝටි 1904ක තවත් පරීපූරකයක් පාර්ලිමේන්තුවට
රජයේ වියදම් සඳහා අමතර ප්‍රතිපාදන සපයා ගැනීමට රුපියල් කෝටි 1904ක තවත් පරිපූරක ඇස්තමේන්තුවක් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා විසින් අද (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ. මේ පරිපූරක...
View Articleඅන්තරේ පා ගමනට කදුලු ගෑස් සහ ජල ප්‍රහාර
අන්තර් විෂ්වවිද්‍යාල ශීෂ්‍ය බල මණ්ඩලය හා වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව විසින් අද(09) සංවිධානය කර තිබූ සයිටම් විරෝධී පා ගමනට පොලීසිය විසින් කදුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කරන ලදී. වෝඩ් පෙදෙසට...
View Articleකාන්තාවකට අතවරකළ ගම්මන්පිලගේ මන්ත්‍රී හිමිනම අත්අඩංගුවට
උදය ගම්මන්පිල මහතාගේ පිවිතුරු හෙළ උරුමය පක්ෂයෙන් දඹුල්ල ප්‍රාදේශීය සභාව නියෝජනය කළ 34 හැවිරිදි වියේ පසුවන හිටපු මන්ත්‍රී හිමිනමක් විවාහක කාන්තාවකට ලිංගික අතවරයක් කිරීමේ චෝදනාව යටතේ පොලිසිය මගින්...
View ArticleFCID ප්‍රධානියාගේ සේවා දිගුවට කැබිනට් අනුමැතිය
පොලිස් මුල්‍ය අපරාධ විමරශන කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යාලංකාර මහතාට සේවා දිගුවක් ලබාදීමට අද (09) පැවති කැබිනට් මණ්ඩලය විසින් තීරණය කර තිබේ. නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත්...
View Articleආණ්ඩුවේ ඉදිරි වැඩපිළිවෙල පිලිබඳ විවාදය අද
පසුගිය 08 වැනිදා පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරය ආරම්භ කරමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කරන ලද ආණ්ඩුවේ ඉදිරි වැඩපිලිවෙල සම්බන්ධයෙන් වු පාර්ලිමේන්තු විවාදය අද (10) පෙ.ව. 10.30 සිට...
View Articleසිංගප්පූරු –ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුමට එරෙහිව පෙත්සමක්
රජය විසින් සිංගප්පූරුව සමඟ අත්සන් කර තිබෙන නිදහස් වෙළඳ ගිවිසුම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් වී තිබේ. මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ ශ්‍රී ලංකා...
View Articleසුනිල් හඳුන්නෙත්ති මහතාට සහ නදීක ගුරුගේ මහතාට ස්වීඩනයේදී උනුසුම් පිළිගැනීමක්
එතෙර අපි සංවිධානයේ ස්වීඩන් ශාඛාවේ සමුළුව සඳහා ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී, එතෙර අපි සංවිධානයේ සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා සහ සංගීතවේදී නදීක ගුරුගේ මහතා අද(10) උදෑසන ස්වීඩනයට ලගා වී...
View Articleජාතික චිත්‍රපට සංස්ථාවේ මූල්‍ය ගනුදෙනු සම්බන්ධ ලිපිගොනු තොගයක් අතුරුදන්
ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේ ඉදිකිරීම් ඇතුලු සැකයට තුඩුදෙන මූල්‍ය ගනුදෙනු රැසකට අදාල ලිපිගොනු රැසක් අතුරුදන්ව ඇත. අදාළ ඉදිකිරීම් කළ සමාගම් හා කොන්ත්‍රාත්කරුවන් සිය සේවාවලට නියමිත ගෙවීම් කරන ලෙස...
View Articleවිධායක ජනාධිපති ධුරය අහෝසි කළ යුතුයි
මේ වනවිට පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 20වන සංශෝධනය ගෙන එන බව ප්‍රකාශ කිරීමත් සමග ඒ සම්බන්ධයෙන් රට තුළ විශාල...
View Articleදෙකෝටියේ අල්ලස් සිද්ධියේ පැමිණිලිකරුට මරණ තර්ජන
කන්තලේ සීනි සමාගමට අයත් යන්ත්‍ර සූත්‍ර සහ ගොඩනැගිලි පවරා දීමට අනුමැතිය දීම සඳහා අල්ලසක් ඉල්ලන බවට අල්ලස් කොමිසමට පැමිණිලි කළ එම්. ජී. ෂුගර් ලංකා පෞද්ගලික සමාගමේ හිමිකාර ඉන්දීය ජාතික පුද්ගලයාට මේ වන විට...
View Articleසයිටම් බලධාරීන් අපහාස නඩුව ඉල්ලා අස්කර ගනියි
සයිටම් ආයතනයේ බලධාරීන් විසින් ‘උපාධි කඩය’ ලෙස සයිටම් ආයතනට අපහාස කළා යැයි සඳහන් කරමින් සමස්ථ ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට (ACMOA) එරෙහිව මිලියන 100ක වන්දි ඉල්ලා පැවරූ අපහාස නඩුව ඊයේ(09) දින නඩුව නැවත...
View Articleඅද රෑ සිට ඉන්ධන මිල ඉහළ යන්නේ මෙසේයි
අද (10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඛනිජ තෙල් නීතිගත සංථාවේ ඉන්ධන මිල ගණන් ඉහළ දමා තිබේ. ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල පහත පරිදි වැඩි වේ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල...
View ArticleArticle 1
The post appeared first on Lankatruth. Related posts: පිලිපීනියේ වෙඩිතැබීමෙන් 34ක් ජීවිතක්ෂයට බැඳුම්කර විවාදය ඇරඹේ… ‘මස්කෙළියේ මන්ත්‍රීවරියක් හංගලා’ – ප්‍රාදේශිය සභාව ගුටි කෙලියක් වෙයි. සිරියානු හමුදා...
View Articleජවිපෙ ප්‍රබල විවේචනය හමුවේ පොල්ගම්පලගේ පත්වීම අහෝසි කරයි
දැව සංස්ථාවේ නව සභාපති ලෙස පත් කළ අනුරුද්ධ පොල්ගම්පොල මහතාගේ පත්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අත්හිටුවා ඇත. හිටපු සභාපති කෝටි දෙකක අල්ලස් ගැනීමේදී අත්අඩංගුවට පත්වීමෙන් පසුව මෛත්‍රීපාල...
View Articleඅල්ලස් දැලේ පැටලුණු තක්සේරු නිලධාරියා 14 වසරකට සිරගෙට යවයි
කොළඹ දිසා අධිකරණයේ පුද්ගලයකුට පවරා තිබූ නඩුවකින් ඔහුට ගැලවීම සඳහා ලිපියක් දෙන බව පවසා රුපියල් 15000 මුදලක් ලබා ගත්තැයි වරදකරු වු දේශිය ආදයම් දෙපාර්තමේන්තුවේ අනුරාධපුර පළාත් කාර්යාලයේ තක්සේරු නිලධාරියකු...
View Article“මට තනියම වැඩකරන්න බැහැ…නියෝජ්‍ය කතානායකවරයෙන් ඕනා…”
තමන්ට තනිව කටයුතු කළ නොහැකි බැවින් නියෝජ්‍ය කතානායකවරයකු ඉක්මණින්ම අවශ්‍යව ඇතැයි කතානායක කරු ජයසුරිය මහතා පාර්ලිමේන්තුවේ දී අද (11) ප්‍රකාශකර තිබේ. නියෝජ්‍ය කතානායකවරයා වශයෙන් කටයුතු කළ තිලංග සුමතිපාල...
View Articleඋදයංගගේ මූලික අයිතිවාසිකම් පෙත්සම විසිකරයි
රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා අත්අඩංගුවට ගැනිම සඳහා වරෙන්තු නිකුත් කිරිම සහ බැංකු ගිණුම් තහනම් කිරිමේ නියෝගය මගින් ඔහුගේ මූලික අයිතිවාසිකම් කඩවන බවට තීන්දු කරන මෙන් ඉල්ලා ඉදිරිපත් වූ මූලික...
View Articleදැව සංස්ථාවේ සභාපති තනතුරට ශාන්ත බණ්ඩාර
රාජ්‍ය දැව සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා පත් කර තිබේ. ඒ මහතා අද (11) දහවල් ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිය පත්වීම් ලිපිය ලබා...
View Articleෆවුසිට රාජ්‍ය ඇමැති ධුරයක්
ඒ.එච්.එම් ෆවුසි මහතා ජාතික සමගිය හා සංහිදියාව පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස අද (11) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිව්රුම් දී තිබේ. ඒ මහතා මීට පෙර ජාතික ඒකාබද්ධතා සහ ප්‍රතිසන්ධාන...
View Article