රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා අත්අඩංගුවට ගැනිම සඳහා වරෙන්තු නිකුත් කිරිම සහ බැංකු ගිණුම් තහනම් කිරිමේ නියෝගය මගින් ඔහුගේ මූලික අයිතිවාසිකම් කඩවන බවට තීන්දු කරන මෙන් ඉල්ලා ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරිමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ. බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෲ, සහ නලීන් පෙරේරා යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් එම […]
The post උදයංගගේ මූලික අයිතිවාසිකම් පෙත්සම විසිකරයි appeared first on Lankatruth.