පොලිස් මුල්‍ය අපරාධ විමරශන කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යාලංකාර මහතාට සේවා දිගුවක් ලබාදීමට අද (09) පැවති කැබිනට් මණ්ඩලය විසින් තීරණය කර තිබේ. නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් ඊට අදාල කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළ අතර ඒ සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බවයි වාර්තා වන්නේ. ඒ අනුව රවී වෛද්‍යාලංකාර මහතාගේ […]
The post FCID ප්‍රධානියාගේ සේවා දිගුවට කැබිනට් අනුමැතිය appeared first on Lankatruth.