Quantcast
Channel: Lankatruth –සිංහල
Browsing all 8428 articles
Browse latest View live

සිංහරාජය රැකගැනීමේ විරෝධතා 20 වැනිදා දවස පුරා

ලෝක උරුමයක් වන සිංහරාජ අධි රක්ෂිතයේ පැවැත්මට බලපෑම් එල්ල වන පරිදි, පාරිසරික පනත් උල්ලංඝනය කරමින් නීතිවිරෝධී මාර්ගයක් ඉදිකිරීමට එරෙහිව සිංහරාජය සුරැකීම උදෙසා ජනතා පවුර විසින් සංවිධානය කරන විරෝධතාව...

View Article


ග්‍රීක කොමියුනිස්ට් පක්ෂයේ තරුණ සමුළුවට සමාජවාදී ශිෂ්‍ය සංගමය එක්වෙයි

ග්‍රීක කොමියුනිස්ට් පක්ෂයේ තරුණ සංගම් සමුළුව පෙබරවාරි 15 වැනිදා සිට දින තුනක් පුරා ඇතැන්ස් නුවරදී පැවති අතර ඊයේ(17) දින එහි අවසන් සමුළුව පැවැත්විණි. ග්‍රීක කොමියුනිස්ට් පක්ෂ මූලස්තානයේ සමුළු ශාලාවේදී...

View Article


යුරෝපා සංගමය බැංකු කටයුතු සඳහා අවධානම් රටක් ලෙස ලංකාව නම් කරයි

මූල්‍ය විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදී මූල්‍යකරණය සඳහා අවධානම් පවතින ලැයිස්තුවේ 8 වැනි ස්ථානයට ශ්‍රී ලංකාව නම් කිරීමට යුරෝපා සංගමය කටයුතු කර තිබේ. ත්‍රස්තවාදය වැලැක්වීම සඳහා යුරෝපා සංගමය විසින් ඉදිරිපත් කර...

View Article

“ජනතා මුදල් ජනතා සේවයට”–ජවිපෙන් බදුල්ලට ප්‍රතිපාදන රැසක්

“ජනතා මුදල් ජනතා සේවයට” නමින් ජනතා විමුක්ති පෙරමුණේ ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතාට වෙන්වූ උපමාන පාදක සංවර්ධන ප්‍රධාන පසුගිය 16 වනදා ජනතාවට බෙදා දීම සිදුවිය. ඌව පළාත් සභා ශ්‍රවණාගාරයේදී...

View Article

කතානායක නිල නිවසට ගිය හොර සාකච්ඡා

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා දැන් වංචාව, දූෂණය, නාස්තිය ගැන වචනයක්වත් කතා නොකරන තරම් ය. එපමණක් නොව මහජන මුදල් කාබාසිනියා කරන ජනතා ද්‍රෝහීන්ට විරුද්ධව කි‍්‍රයා කරන ආයතන එකිනෙකට විරුද්ධව අවි අමෝරා...

View Article


පාර්ලිමේන්තු කළහයේ වාර්තාව 20 පාර්ලිමේන්තුවට

පසුගිය වසරේ නොවැම්බර් 15, 16, 17 යන තෙදින තුළ පාර්ලිමේන්තුවේ ඇතිවූ කළහය සම්බන්ධව සකස් කර ඇති විමර්ශන වාර්තාව ලබන 20 වැනිදා සභාගත කිරීමට නියමිත බව නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා පවසයි. සිද්ධිය...

View Article

කෝටි 4ක තීරුබදු වංචාවේ සැකකරු රිමාන්ඩ් – 16 වැනිදා තීන්දුව ප්‍රමාද දෝශයක්

ටොන් 12ක බීඩි කොළ කන්ටේනරයක් රුපියල් කෝටි 4ක තීරු බදු වංචා කරමින් රේගුවෙන් නිදහස් කරගැනීමේ සිද්ධියට අදාලව පසුගිය දා ඇප මත නිදහස්වූ නූර්දින්  රසාලි  අහමඩ් නැමැති සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. පසුගිය...

View Article

ත්‍රස්ථ ප්‍රහාරයට ඉන්දියාවෙන් ප්‍රති ප්‍රහාර

ඉන්දීය විශේෂ පොලිස් බලකා බස් රථයකට එල්ලවූ ත්‍රස්ථ ප්‍රහාරයට ඉන්දියාව ඊයේ (17) ප්‍රති ප්‍රහාර එල්ලකර තිබේ. පසුගිය 14 වැනිදා කාෂ්මීරයේදී ඉන්දීය ආරක්ෂක අංශ ඉලක්ක කර ගනිමින් එල්ලකළ මරාගෙන මැරෙන ත්‍රස්ථ...

View Article


භික්ෂූන් වහන්සේ ඇතුළු නාඋල ජන නායකයන් නිදොස් කොට නිදහස්

මොරගහකන්ද හා කළු ගඟ ජලාශ ව්‍යාපෘතිය යටතේ තම දේපල අහිමිවී අවතැන්වුවන් සදහා සාධාරණ වන්දි මුදලක් ඉල්ලා ඉකුත්  2015.07.11 හා 12 දිනයන්හි මොරගහකන්ද ව්‍යාපෘති කාර්යාලය ඉදිරිපිට පැවති විරෝධතාවය හා උපවාසය...

View Article


රත්ගම ව්‍යාපාරිකයන් පැහැරගැනීමේ සිද්ධියට සැකපිට පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට

ගාල්ල රත්ගම තරුණයන් දෙදෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාලව දකුණු පළාත් විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයා සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනීමැරුම් විමර්ශන...

View Article

කෝටි 4ක රේගු වංචාව සම්බන්ධව නිලධාරීන් දෙදෙනෙකුට අනිවාර්ය නිවාඩු

ටොන් 12ක බීඩි කොළ තොගයක් බදු වංචා කරමින් රේගුවෙන් නිදහස් කරගැනීමට යාමේදී අත්අඩංගුවට පත් සිද්ධියට අදාලව සහකාර රේගු අධිකාරීවරයෙකු සහ රේගු පරීක්ෂකවරයෙකු අනිවාර්ය නිවාඩු යවා ඇතැයි ශ්‍රී ලංකා රේගුව කොළඹ...

View Article

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට යොමුවියයුතුයි

විධායක ජනාධිපති ධූරය අහෝසි කරන බවට ජනතාවට ලබා දුන් පොරොන්දුව ඉටුකිරීමේ වැඩපිළිවෙලට යොමු විය යුතු බව විදුලි බල අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කරයි. මොණරාගල දිස්ත්‍රික්කයේ ඉදිකිරීමට යෝජිත මෙගාවොට්...

View Article

ශ්‍රී ලාංකිකයන් අතර සහයෝගය වර්ධනය කිරීමට එතෙර අපෙන් කැරම් තරඟයක්

රියාදි හි වෙසෙන ශ්‍රී ලාංකිකයන් අතර සහයෝගය වර්ධන කිරීමේ අරමුණෙන් පවත්වන ලද කැරම් තරඟයක් පසුගිය 16 වනදා රියාද් එතෙර අපි සංවිධානය විසින් සංවිධානය කර තිබේ.

View Article


සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ මැදිහත්වීමෙන් ලොකු ලූණු බිජ ගොවියාට හිග මුදල් ලැබෙයි

දේශීය ලොකු ලූණු වගා ප්‍රවර්ධන වැඩ සටහන යටතේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් ඉකුත් යල් කන්නයේ ලොකු  ලූණු වගාව සදහා දේශීය ලොකු ලූණු බිජ නිෂ්පාදකයින්ගෙන් රජය මිලදී ගත් බිජ කිලෝ ග්‍රෑම් 1,000කට ආසන්න...

View Article

මොරගහකන්ද ව්‍යාපෘතියෙන් අසාධාරණයට ලක්වූවන් වෙනුවෙන් වූ සටන ජයගත්තේ ජවිපෙ නිසයි

මොරගහකන්ද ව්‍යාපෘතිය හේතුවෙන් සෘජුවම වගා බිම් අහිමිවන ජනතාවට සාධාරණ වන්දි මුදලක් ලබාගෙන නැවත පදිංචි කරන බිම් වෙත යාම සඳහා ගෙන ගිය අරගලය මේ වනවිට 90%කින් ජය ගෙන ඇති බවත් තම සටන ජයගැනීමට ජනතා විමුක්ති...

View Article


දකුණු පළාත් උපාධිධාරී ගුරු, සංවර්ධන නිලධාරී පත්වීම් ගැටලු විසඳනු !

දකුණු පළාත් ගුරු පුරප්පාඩු බඳවාගැනීම් වලදී උපාධිධාරීන් මුහුණ දී ඇති ගැටලු පිළිබඳවත්, සංවර්ධන නිලධාරීන් බඳවා ගැනීමට කටයුතු නොකිරීම හා HNDE ඩිප්ලෝමාධාරීන්ට දකුණු පළාත තුළ පමණක් ගුරු පත්වීම් ලබා නොදීම යන...

View Article

පොලිස් පරීක්ෂක කපිල නිශාන්ත රක්ෂිත බන්ධනාගාරයට

බූස්ස රත්නඋදාගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් දෙදෙනෙකු අතුරුදන් විමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබු දකුණු පළාත් විශේෂ ඒකකයේ පොලිස් පරීක්ෂක කපිල නිශාන්ත ද සිල්වා මහතා අද (19) රක්ෂිත බන්ධනාගාර ගත කර...

View Article


අද රාත්‍රියේ සුපිරි චන්ද්‍රයා ශ්‍රී ලංකාවටත් පායයි

සාමාන්‍ය චන්ද්‍රයාට වඩා 6%ක විශාලත්වයකින් සහ 14%ක දීප්තියකින් යුක්තව අද(19) රාත්‍රියේ චන්ද්‍රයා දර්ශනය වන බව කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යන අංශයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි. ලොව පුරා...

View Article

අද මේ ඉන්නේ සබුද්ධික, විචාරාත්මක, සංස්කෘතික, ශිෂ්ට ශ්‍රී ලංකාවක් ගොඩනැගීම...

“සබුද්ධික ශ්‍රී ලංකාවක්, විචාරාත්මක ශ්‍රී ලංකාවක්, සංස්කෘතික ශ්‍රී ලංකාවක්, ශිෂ්ට ශ්‍රී ලංකාවක් ගොඩනැගීම සඳහා එක්රැස් වුණු මහා සෙනඟක්. ගමින් ගමට යනකොට ඔබ කියූ කරුණු මේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ සංග‍්‍රහ...

View Article

රැකියා දෙන්නේ පගාවට –මම සිරිකොත ඉදිරිපිට මාරාන්තික උපවාසයක් කරනවා

“ඇමැතිවරු මට රැකියා දෙන්නේ නැහැ. ඒ නිසා පාක්ෂිකයන්ට සලකන්න විදිහක් නැහැ. ලැබුණු රැකියා හරියට බෙදුවා නම් කළුතර රැකියා ප්‍රශ්නය ඉවරයි. විපක්ෂයට වැඩ කරපු අයට රැකියා මුදලට විකුණලා කියලා මට ආරංචියි. මම...

View Article
Browsing all 8428 articles
Browse latest View live