Quantcast
Channel: Lankatruth –සිංහල
Viewing all articles
Browse latest Browse all 8428

අද රාත්‍රියේ සුපිරි චන්ද්‍රයා ශ්‍රී ලංකාවටත් පායයි

$
0
0
සාමාන්‍ය චන්ද්‍රයාට වඩා 6%ක විශාලත්වයකින් සහ 14%ක දීප්තියකින් යුක්තව අද(19) රාත්‍රියේ චන්ද්‍රයා දර්ශනය වන බව කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යන අංශයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි. ලොව පුරා බොහෝ රටවලට මෙන්ම ශ්‍රී ලංකාවට ද මෙම සුපිරි චන්ද්‍රයා දර්ශනය වේ. අද රාත්‍රී 9.23ට මෙරට වැසියන්ට මෙම සුපිරි චන්ද්‍රයා දැක ගැනීමේ හැකියාව පවතී.

Viewing all articles
Browse latest Browse all 8428

Trending Articles