Quantcast
Channel: Lankatruth –සිංහල
Browsing all 8428 articles
Browse latest View live

දෙවැනි තරඟයේ ජයත් ඕස්ට්‍රේලියාවට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියා කණ්ඩායම අතර අද(04) පැවති දෙවැනි එක්දින තරඟයෙන් ලකුණු 366ක දැවැන්ත ජයක් ලැබීමට සත්කාරක ඕස්ට්‍රේලියා කණ්ඩායම සමත් විය. ලකුණු 516ක ඉලක්කයක් සමඟින් පිටියට පිවිසි...

View Article


වට්ටක්කා අතිරික්තයට වට්ටක්කා පිටිවලින් විසඳුමක්

වට්ටක්කා අස්වැන්න අපතේ යාම වැලැක්වීම සඳහා සහ ස්ථාවර මිලක් පවත්වාගැනීම සඳහා වට්ටක්කාවලින් සිදුකළ හැකි අතුරු නිෂ්පාදන ප්‍රවර්ධනයට නව තාක්ෂණික ක්‍රම සොයාගෙන තිබෙන බව ජාතික කෘෂි තොරතුරු හා සන්නිවේදන...

View Article


රුධිරය තැවරුණු දෑතින් ධවල මන්දිරයෙන් පිටවීමට සිදුවේවි –නිකලස් මධුරෝ

වෙනිසියුලාවේ දේශපාලන අර්බුධය තවත් නරක අතට හැරෙමින් පවතී. එක්සත් රාජධානිය, ස්පාඤ්ඤය ඇතුළු යුරෝපා රටවල් කිහිපයක් ඊයේ(04) තීරණය කර තිබුණේ වෙනිසියුලාවේ අන්තර්වාර ජනාධිපති ලෙස ජුවාන් ග්වයිඩෝ පිළිගැනීමටය....

View Article

කිරලාගල දාගැබ මතට නැග ඡායාරූප ගත් සිසුන් වරද පිළිගනියි

ආගමික ස්ථානයකට අපහාස සිදුකිරීමේ චෝදනාව යටතේ සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටි අග්නිදිග විශ්ව විද්‍යාලයේ ඉන්ජිනේරු පීඨ සිසුන් 8 දෙනා වරද පිළිගැනීමෙන් අනතුරුව නිදහස් කර තිබේ. සිද්ධියට...

View Article

දසසිල් මාතාවක් දූෂණය කිරීමේ සිද්ධියට සම්බන්ධ චීවරධාරියා සහ රියදුරු යලි රිමාන්ඩ්

43 හැවිරිදි දස සිල් මාතාවක් දූෂණය කිරීමේ සිද්ධිය සම්බන්ධ අත්අඩංගුවේ පසුවූ චීවරධාරියා සහ එම චීවරධාරියාගේ රියදුරා ලබන 15 වැනිදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් ජනක...

View Article


ශ්‍රී ලංකන් ගුවන් සේවය තුළ සිදුවන දූෂණ අක්‍රමිකතා

View Article

බෙලිඅත්තේ සභාපතිට එරෙහිව වෙළෙඳුන් පාරට බසිති

මහින්ද රාජපක්ෂ පිලට බලය හිමි බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ තනි තීරණය පරිදි වසර එකසිය පනහක් පමණ පැරැණි බෙලිඅත්ත පොදු වෙළෙඳපොල වෙළෙන්දන්ගේ කැමැත්තකින් තොරව දැනට පවතින ස්ථානයෙන් ඉවත් කර වෙනත්...

View Article

රේගු සටන ජය ලබන ලකුණු –රේගු අධ්‍යක්ෂ ජනරාල්වරිය යළිත් එම ධුරයටම

හිටපු රේගු අධ්‍යක්ෂ ජනරාල්වරිය වන පී.එස්.එම්.චාර්ල්ස් මහත්මිය යළි එම ධුරයේම සේවයේ පිහිටු වීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි. ඒ අනුව පී.එස්.එම් චාර්ල්ස් මහත්මිය විසින්...

View Article


අග්නිදිග සිසුන් රාත්‍රී විරෝධතාවක

අග්නිදිග විශ්ව විද්‍යාලයේ සිසුන් රාත්‍රී කාලයේ විරෝධතාවයක් ආරම්භකර අද(05)  පස්වරුවේ තිබේ. විශ්ව විද්‍යාලයේ පාලනාධිකාරියට එරෙහිව පන්දම් රැගෙන සිසුන් විරෝධතාවේ නිරතව සිටියි. අසාධාරණ ලෙස පනවා ඇති පන්ති...

View Article


සිංහරාජය සුරකින ජනතා පවුරක්

සිංහරාජ ලෝක උරුම අධිරක්ෂිතයේ අධිසංවේදී කලාපයේ නීතිවිරෝධීව මාර්ගයක් ඉදිකිරීම මගින් සිදුවන විනාශය පිළිබදව දැනුවත් කිරීමේ සහ මේ විනාශකාරී ව්‍යාපෘතියට එරෙහිව එක්ව කටයුතු කළ හැක්කේ කෙසේද යන්න පිළිබදව...

View Article

රේගු සටන ජයගනියි

රේගු අධ්‍යක්ෂ ජෙනරාල් ලෙස පී. එස්. එම්. චාල්ස් මහත්මිය නැවත පත්කළ බව මුදල් අමාත්‍යාංශය දැනුම්දී ඇත. ඒ අනුව සතියක් පුරා අඛණ්ඩව පැවති රේගු නිලධාරීන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය ජයග්‍රහණයෙන් අවසන් වේ. රේගු...

View Article

එස්.ටී.එෆ්. ලතීෆ්ට වසරක ‌‌‌සේවා දිගුවක්

විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතීෆ් මහතාට වසරක සේවා දිගුවක් ලබාදී තිබේ. මෙවැනි නිලධාරීන් සාමාන්‍යයෙන් සේවා දිගු ඉල්ලා නොසිටින අතර ඔවුන්ගේ විශිෂ්ඨ සේවය සළකා...

View Article

තවත් විධායක ජනාධිපතිවරයෙක් එපා!

විධායක ජනාධිපතිධුරය වහා අහෝසි කරනු මැයෙන් ජනතාව දැනුවත් කිරිමේ අත්පත්‍රිකා බෙදාදීමේ වැඩසටහනක් අද (05) පස්වරු 04.00ට කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී පැවැත්විණි. විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ ජනතා...

View Article


පොල්පිතිගම ප්‍රාදේශීය ලේකම්වරිය කටයුතු කර ඇත්තේ නීතිවිරෝධී චක්‍රලේඛයකට අනුවයි

නියං සහනාධාර ලැබිය යුතුම ගොවි ජනතාවට එම සහනාධාරය නොලැබීම හේතුවෙන් ඒ පිළිබඳව විමසීමට සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා ඇතුළු එම ගොවි නායකයින් පොල්පිතිගම ප්‍රාදේශීය...

View Article

අගමැති ධුරය ඉල්ලූ මහින්දගේ පෙත්සම ඉවත්කරගැනීමේ සූදානමක්

අග්‍රාමාත්‍ය ධුරයේ සහ අමාත්‍ය මණ්ඩලයේ කටයුතු කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය මගින් ඉකුත් දා නිකුත්කර තිබු තහනම් නියෝගයක් ඉවත් කරන මෙන් ඉල්ලා ඉකුත් දෙසැම්බර් මස හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා...

View Article


ජාතික රූපවාහිනියේ උණුසුම් තත්වයක් –සේවකයෝ සභාපතිව නිවාස අඩස්සියට ගනිති

ජාතික රූපවාහිනියේ වෘත්තීය සමිති ක්‍රියාකාරීන් ලෙස පාලනාධිකාරිය විසින් හඳුනාගත් 07 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි අද (06) සිට මාරු කර ඇති අතර එයට විරෝධය දක්වමින් ජාතික රූපවාහිනියේ සේවකයන් විරෝධතාවයක්...

View Article

ඇමතිධුර වැඩිකරගැනීමට ව්‍යවස්ථාවේ හිල් හොයන රනිල් වික්‍රමසිංහගේ ප්‍රයත්නය...

ජාතික ආණ්ඩුවක් පිහිටුවා ඇමති, රාජ්‍ය ඇමති සහ නියෝජ්‍ය ඇමති තනතුරු සංඛ්‍යාව වැඩි කිරීමේ යෝජනාව හෙට පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට විපක්ෂයේ විරෝධය නොතකා ආණ්ඩුවේ පමණක් එකඟතාවය අනුව තීරණය කර ඇති බවත් එය...

View Article


නවසීලන්තයේ ලැව්ගිනි –පවුල් සියයකට වඩා අවතැන්

නවසීලන්තයේ දකුණුදිග නෙල්සන් නිම්නය ආශ්‍රිතව ලැව්ගිනි තත්වයක් නිර්මාණයවී තිබේ. වියලි කාලගුණය හා අධික සුළං තත්වය මෙම ලැව්ගිනි ඇතිවීමට හේතු වන්නට ඇතැයි එරට බලධාරීන් පවසයි. ලැව්ගිනි හේතුවෙන් පවුල් 100කට...

View Article

නේවි සම්පත් ඇතුලු තිදෙනෙක් යලි රිමාන්ඩ්

පසුගිය රාජපක්ෂ පාලන සමයේ පාසල් සිසුන් ඇතුලු පුද්ගලයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන්කිරීම සම්බන්ධව චෝදනා එල්ලවී ඇති හිටපු නාවික හමුදා ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි නොහොත් නේවි සම්පත්...

View Article

හිටපු ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානියාට එරෙහි නඩුව හෙටට කල්යයි

ලිට්‍රෝ ගෑස් සමාඟමට අයත් රුපියල් මිලියන 500ක මුදලක් සාවද්‍ය පරිහරණය කළ බවට හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිනී සෙනරත් ඇතුළු විත්තිකරුවන් සිව් දෙනෙකුට එරෙහිව පවතින නඩුව අද(06) කොළඹ ත්‍රිපුද්ගල...

View Article
Browsing all 8428 articles
Browse latest View live