හිටපු රේගු අධ්‍යක්ෂ ජනරාල්වරිය වන පී.එස්.එම්.චාර්ල්ස් මහත්මිය යළි එම ධුරයේම සේවයේ පිහිටු වීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි. ඒ අනුව පී.එස්.එම් චාර්ල්ස් මහත්මිය විසින් ලබා දුන් ඉල්ලා අස්වීමේ ලිපිය මුදල් අමාත්‍යාංශය මඟින් ඉවත් කර ගනු ඇති බවද වාර්තා වෙයි. පී.එස්.එම් චාර්ල්ස් මහත්මියව රේගු අධ්‍යක්ෂක ජනරාල් ධූරයෙන් ඉවත් කර විශ්‍රාමික […]
↧