සිංහරාජ ලෝක උරුම අධිරක්ෂිතයේ අධිසංවේදී කලාපයේ නීතිවිරෝධීව මාර්ගයක් ඉදිකිරීම මගින් සිදුවන විනාශය පිළිබදව දැනුවත් කිරීමේ සහ මේ විනාශකාරී ව්‍යාපෘතියට එරෙහිව එක්ව කටයුතු කළ හැක්කේ කෙසේද යන්න පිළිබදව සාකච්ඡා කිරීමේ අරමුණින් හෙට (06) පස්වරු 2.30 සිට මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රයේදී කතිකාවක් පැවැත්වෙන බව “සිංහරාජය සුරකින ජනතා පවුර” සඳහන් කරයි. මෙම කතිකාව සම්බන්ධයෙන් පූජ්‍ය වෑකදවල රාහුල […]
↧