පාසල් සිසුන් ඇතුළු තරුණයන් පැහැරගැනීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවෙක් වන නේවි සම්පත් නැමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. පැවති මහින්ද රාජපක්ෂ පාලන සමයේ 2008 – 2009 කාල සීමාවේදී පාසල් සිසුන් ඇතුළු තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන්, හෙට්ටිආරච්චිගේ චන්දන ප්‍රසාද් සම්පත් හෙට්ටිආරච්චි නොහොත් “නේවී සම්පත්” නැමැති පුද්ගලයා අධිකරණයට අත්‍යාවශ්‍යව සිටි අයෙකි. […]
The post පාසල් සිසුන් ඇතුළු තරුණයන් පැහැරගැනීමේ සිද්ධියේ නේවි සම්පත් අත්අඩංගුවට appeared first on Lankatruth.