වතුකම්කරුවෙකුට දිනකට රුපියල් 1000ක දීමනාවක් ලබාදිය නොහැකි බවත් එම යෝජිත වැටුප් වැඩිකිරිම ක්‍රියාත්මක කිරිමෙන් වළකින්නැයි බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවත් ලංකා සේවක සම්මේලනයේ අධ්‍යක්ෂ ජනරාල් කණිෂ්ක වීරසිංහ මහතා සඳහන් කරයි. යෝජිත වැටුප් වැඩිකිරිම ප්‍රාදේශීය වතු සමාගම්වලට අනිවාර්ය කිරීම ලංකාවේ නීතියට පටහැනි බවත් ඡාත්‍යන්තර කම්කරු සංවිධානයේ 98 වැනි සම්මුතියේ සඳහන් සාමුහික කේවල් කිරිම සිද්ධාන්තවලට පරස්පර වන බවත් […]
↧