දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරයකුට ආණ්ඩුවේ ප්‍රධාන කැබිනට් අමාත්‍ය ධුරයක් ලබා දීමේ සූදානමක් පවතින බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග වාර්තා කරයි. විනයාර්ගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් හරහා මෙම ආරාධනය දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කවීන්දන් කෝඩීෂ්වරන් වෙත යොමු කොට ඇතැයි එම ආරංචි මාර්ග වැඩි දුරටත් පවසයි. දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරයකුගෙන් අප කළ විමසීමක දී ඔහු ප්‍රකාශ කළේ එවන් යෝජනාවක් […]
↧