විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට බලකරමින් ජනතා විමුක්ති පෙරමුණ විසින් ඊයේ(04) කරුණෑගල නිකවැරටිය ප්‍රදේශයේ දී විරෝධතාවයක් සංවිධානය කර තිබුණි. ඒකාධිපති වියරුව පරදවමු, ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙළගැසෙමු! ,පාලකයිනි ජන වරමට හිස නමනු විධායක ක්‍රමය අහෝසි කරනු! , තවත් පොරොන්දු එපා විධායකය අහෝසි කරනු! ආදී සටන් පාඨ සහිතව විශාල පිරිසක් විරෝධතාවය සඳහා එක්ව සිටියහ. මේ සඳහා ජනතා විමුක්ති […]
↧