කංජිපානි ඉම්රාන්ගේ තවත් ගෝලයෙකු අත්අඩංගුවට
ඩුබායි පොලිස් අත්අඩංගුවේ පසුවන කංජිපානි ඉම්රාන්ගේ ප්‍රධාන ගෝලයෙකු කොටහේනේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකයේ නිලධාරීන් සිදුකළ වැටලීමකදී සැකකරු...
View Articleබින් ලාඩන්ගේ පුත්‍රයාගේ පුරවැසි භාවය අහෝසි කරයි
අල්කයිඩා සංවිධානයේ හිටපු නායක ඔසාමා බින් ලාඩන්ගේ පුත්‍රයෙකු වන හම්සා බින් ලාඩන්ගේ පුරවැසිභාවය අත්හිටුවීමට සෞදි රජය තීරණය කර තිබේ. සෞදි අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් නිල ගැසට් නිවේදනයක් නිකුත්...
View Articleරෝහණ විජේවීරයන්ට රැකවරණය දුන් අපරැක්කේ හාමිණේ මියයයි
ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ චරිතය පාදක කරගෙන නිපදවා ඇති “ගින්නෙන් උපන් සීතල” සිනමා කෘතියේද නිරූපනය වන රෝහණ විජේවීර මහතාට ආරක්ෂාව සපයාගැනීමට උදව් උපකාර කරන නෙත්ති කුමාර පවුලේ මව...
View Articleරනිල් සමග සම්බන්ධ මධුෂ්ගේ ගෝලයෙක් ගැන පැමිණිලි කිරීමට සමරසිංහ සූදානම් වෙයි
වත්තල ප්‍රදේශයේ ව්‍යාපාරයක් ආරම්භ කළ රිස්ඛාන් නැමැත්නා මාකඳුරේ මධුෂ් නැමති පාතාල අපරාධකරුගේ කළු සල්ලි සුදු කිරීමේ ව්‍යාපාර පවත්වාගෙන යන්නෙකු බවට තමන්ට පැමිණිලි ලැබී ඇති බවත් ඔහු අග්‍රාමාත්‍ය රනිල්...
View Articleගත්ත ණයවලින් 90%ක්ම සංවර්ධනයට වැය කරලා නැහැ
සංවර්ධනයට යැයි පවසමින් මෙරටට ලබාගත් ණය මුදලින් 90%ක ප්‍රමාණයක් රටේ සංවර්ධනය වෙනුවෙන් වැය කර නොමැති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි. විනාශකාරි ලෙස වියදම් කළ එම මුදල්...
View Articleහෙරොයින් සමඟ නාවික හමුදාවෙන්, 03ක් අත්අඩංගුවට
මන්නාරම, උප්පුකුලම් ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී හෙරොයින් අලෙවි කරමින් සිටි කාන්තාවක් සහ පුද්ගලයෙකුද මඩකලපුව, ජයන්තිපුරම් ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී හෙරොයින් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකුද...
View Articleසමාජ රක්ෂණ ප්‍රතිලාභ ලබාගැනීම සඳහා සයිප්‍රස් ශ්‍රී ලංකික සේවකයෝ සංවිධානය වෙති
සයිප්‍රස් හි සේවය කරන ශ්‍රී ලාංකිකයන්ට තම සේවා කාලය අවසන් වී පැමිණීමේදී තමන්ට ලැබිය යුතු සමාජ රක්ෂණ අරමුදලේ මුදල් නොලැබී හේතුවෙන් එය ලබා ගැනීම සඳහා දියත් කළ යුතු ඉදිරි ක්‍රියාමාර්ග සංවිධානය කිරීමට එම...
View Articleවතු කම්කරුවෝ වැඩ නොකළොත් වත්තත් නැහැ, ෆැක්ටරියත් නැහැ, තේ දලුත් නැහැ…
තේ දලු නෙළන ජනතාව, වතු කම්කරු ජනතාව වැඩ නොකළොත් වත්තත්, දලුත්, ෆැක්ටරියත් නැතැයිද පැරණි වෘත්තීය සමිති නායකයන් කිහිපදෙනෙකු එක් වී වතු කම්කරුවන් උගසට තබනවා යැයිද ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක...
View Articleපිළිස්සුම් තුවාල සහිත සැකකටයුතු කාන්තා මළ සිරුරක් හමුවෙයි
පරප්පන්මුල්ල, මුගුණුවටවන ප්‍රදේශයේ වැවක නානමංකඩ අසල තිබී පිළිස්සුම් තුවාලද සහිතව සැකකටයුතු ලෙස මියගොස් තිබු කාන්තා මළ සිරුරක් සොයාගෙන තිබේ. පොලීසිය පැවසුවේ මෘත ශරීරය ඊයේ (02) පස්වරුවේ සොයාගත් බවයි....
View Articleවිධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට මෛත්‍රී, මහින්ද එකඟවුනා
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා එකඟවූ බව නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි. ඊයේ (02) පෙරවරුවේ මාධ්‍යවේදීන් නාමල් රාජපක්ෂ මහතාගෙන්...
View Articleදිරිය පුරවැසියන්ගෙන් හෙට (04) එක් දින මෙහෙයුමක් !
රට පුරා පිහිටුවා ඇති ‘දිරිය පුරවැසි සමිතිවලින්’ සංවිධානය කරනු ලබන ප‍්‍රජා වැඩසටහන් ගණනාවක් ‘නොනිමි ජන මෙහෙවර – සමාජ සත්කාරක වැඩසටහන’ යනුවෙන් නම් කර හෙට (04) දිනය පුරා ම ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා...
View Articleකංජිපානිගේ තවත් ගෝලයෝ තිදෙනෙක් අත්අඩංගුවට
පාතාල නායක මාකඳුරේ මදූෂ් නැමැත්තා සමග ඩුබායි පොලීසිය මගින් අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන කංජිපානි ඉම්රාන් නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පුද්ගලයන් තිදෙනෙකු හෑෂ් සහ කේරල ගංජා සමග...
View Articleවතු කම්කරු වැටුප් වැඩිවීම් වහා ලබා දෙනු –සමස්ත ලංකා වතු කම්කරු සංගමයෙන්...
වතු කම්කරුවන්ගේ මුලික වැටුප රුපියල් 1000 දක්වා වැඩි කරන ලෙස රජයට සහ වතු සමාගම්වලට බල කරමින් ජනතා විමුක්ති පෙරමුණට අනුබද්ධ සමස්ත ලංකා වතු කම්කරු සංගමය අද (03) හැටන් නගර මධ්‍යයේදී උද්ඝෝෂණ ව්‍යාපාරයක...
View Articleබ්ලූමැන්ඩල් සංඛ තමිල්නාඩුවේදී අත්අඩංගුවට
මෙරට ප්‍රධාන පෙළේ සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස හැඳින්වෙන “බ්ලුමැන්ඩල් සංඛ” හෙවත් ඩී සංඛ නැමැත්තා සහ තවත් ශ්‍රී ලාංකිකයෙක් ඉන්දියාවේ තමිල්නාඩු හි තංගප්පා නගර් ප්‍රදේශයේදී එරට ආරක්ෂක අංශ විසින්...
View Articleරත්ගම ව්‍යාපාරික ඝාතනට සැකපිට වන නිලධාරියෙකු සහ පොලිස් කොස්තාපල්වරයෙකු...
රත්ගම ව්‍යාපාරිකයින් පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට කණුමුල්දෙනිය රක්ෂිතයේ බීට්ටු වන නිලධාරියා සහ පොලිස් කොස්තාපල්වරයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. රහස් පොලීසිය අනාවරණය කරගෙන...
View Articleඩෙවෝන් ඇල්ල නැරඹීමට ගාස්තුවක්
හැටන් – දිඹුල “ඩෙවෝන්” දිය ඇල්ල නැරඹීමට පැමිණෙන සංචාරකයන්ගෙන් කොටගල ප්‍රාදේශීය සභාව මුදල් අයකරගැනීම හේතුවෙන් එම දෙස් විදෙස් සංචාරකයන් දැඩි අපහසුතාවයට පත්ව ඇතැයි වාර්තා වේ. නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොටගල...
View Articleමාලදිවයින අත්අඩංගුවට ගත් ධීවරයින් මුහුදු සීමා උල්ලංඝනය කර නැහැ
මුහුදු සීමා උල්ලංඝනය කර ඇති බවට චෝදනා කරමින් මාලදිවයින් අත්අඩංගුවට පත්වූ මෙරට ධීවරයින් ජාත්‍යන්තර මුහුදු සීමාව උල්ලංඝනය කර නැතැයි සමස්ත ලංකා බහුදින යාත්‍රා හිමියන්ගේ සංගමය පෙන්වා දෙයි. දික්ඕවිට සහ...
View Articleරිකිල්ලගස්කඩ කඩ කාමර 22ක් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු බෙදාගෙන –ජවිපෙ මන්ත්‍රී...
රිකිල්ලගස්කඩ, පදියපැලැල්ල පාරේ ඉදිකළ කඩ කාමර 22ක් පසුගිය වකවානුවේ ප්‍රාදේශීය සභාවේ සිටි පක්ෂ විපක්ෂ මන්ත්‍රීන් තම සමීපතම ඥාතීන්ගේ නම් වලට බෙදා ගෙන ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී...
View Articleකොකේන් සහ මත්පෙති සමඟ අත්අඩංගුවට ගත් 14ක් අද අධිකරණයට
කොකේන් සහ මත්පෙති සමඟ මාතරදී අත්අඩංගුවට ගත් පිරිස අද(04) මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය පවසයි. ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ හඳුනාගත් පිරිසක් මාතර වැලිගම ප්‍රදේශයේ සාදයක්...
View Articleතවත් ජනාධිපතිවරණයක් එපා –නිකවැරටියේ විරෝධතා
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට බලකරමින් ජනතා විමුක්ති පෙරමුණ විසින් ඊයේ(04) කරුණෑගල නිකවැරටිය ප්‍රදේශයේ දී විරෝධතාවයක් සංවිධානය කර තිබුණි. ඒකාධිපති වියරුව පරදවමු, ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්...
View Article