දේශපාලනයේ ඉදිරියට යෑමට බලාපොරොත්තු වුව ද අවස්ථාව ලැබෙන තුරු කිසිඳු දේශපාලන වේදිකාවකට නොපැමිණෙන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. මහනුවර ප්‍රදේශයේ පැවැත්වීමට නියමිත දේශපාලන රැස්වීමකට සහභාගී වනබව සම්බන්ධව පැතිරයන කටකතා සම්බන්ධව මාධ්‍යවේදීන් විමසන ලද අවස්ථාවේ ඒ මහතා මේ බව පැවසීය. අවස්ථාව පැමිණි පසු දේශපාලන වේදිකාවලට ගොඩ වන බවත් එතෙක් දේශපාලන වේදිකාවල පෙනී නොසිටින […]
↧