රඹුක්කන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් බෙලිපිටිය ග්‍රාමසේවා වසමේ පර්චස් 40ක පමණ කුඹුරු ඉඩමක් ගොඩකර එහි වාහන සේදුම් අංගනයක් ඉදිකිරීමට විරෝධය පළකරමින් ප්‍රදේශවාසීන් විශාල ප්‍රමාණයක් එක්ව අද(27) විරෝධතාවයක නිරත විය. ප්‍රදේශවාසීන් පවසා සිටියේ මෙම කුඹුරු ඉඩම ගොඩ කිරීම සඳහා ගොඩ ඉඩමක් ලෙස ව්‍යාජ ලිපි ලේඛන යොදාගනිමින් අවසර ලබාගෙන ඇති බවයි. ඊට අමතරව ප්‍රදේශවාසීන් පවසා සිටියේ විශාල […]
↧