ඇමරිකානු කොංග්‍රස් මැතිවරණය අද(06) පැවැත්විය. ඇමරිකාවේ වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ පාලන කාලයෙන් අර්ධයක් ගතවෙද්දී ඇමරිකානු මහජන නියෝජිත සභාවට සහ සෙනෙට් මණ්ඩලයට මහජන නියෝජිතයන් පත් කර ගැනීම සිදුවන අතර ඊට අදාල මැතිවරණය අද පැවැත්විණි. පොදුවේ මෙම සභාවන් කොංග්‍රස් මණ්ඩලය ලෙස හැඳින්වෙන අතර අද දිනයේ පැවති මැතිවරණය උණුසුම් මුහුණුවරක් ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මහජන […]
The post ඇමරිකානු කොංග්‍රස් මණ්ඩල මැතිවරණය අද appeared first on Lankatruth.