“රටක තීන්දු තීරණ ගන්නේ දේශපාලනය. තීන්දු තීරණ ගන්න දේශපාලනය රට ගෙනැත් තිබෙන්නේ ඉතාම ඛේදනීය තැනකට. අවසාන තත්ත්වය කොතරම්ද කියනවා නම්, උගත් බුද්ධිමත් කියන සමාජය දේශපාලනය සම්බන්ධයෙන් නිද්‍රාශීලි තැනක ඉන්නේ. පවතින නිද්‍රාශීලී ස්වරූපයත් වක‍්‍රාකාරයෙන් යළි සේවය කරන්නේ පවතින විනාශකාරී, දූෂණය, වංචාව, ආදියෙන් පිරුණු දේශපාලනය පවත්වාගෙන යාමටයි.” යැයි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය, වරලත් ගණකාධිකාරී අනිල් ජයන්ත ප‍්‍රනාන්දු මහතා […]
The post තීන්දු තීරණ ගන්න දේශපාලනය රට ගෙනත් තිබෙන්නේ ඉතාම ඛේදනීය තැනකට appeared first on Lankatruth.