අලි ඇතුන් සම්බන්ධ නඩු විභාගයට විශේෂ මහාධිකරණයක්
නීති විරෝධී අලි ඇතුන් ළඟ තබාගැනීම සම්බන්ධව ඉදිරිපත් කෙරෙන නඩු, විශේෂ මහාධිකරණය වෙත යොමුකිරීමට අදාල යෝජනාවක් නීතිපතිවරයා විසින් අගවිනිසුරුවරයා වෙත ඉදිරිපත් කර තිබේ. විශේෂ නඩු කඩිනමින් විභාග කිරීම සඳහා...
View Articleමහබැංකුව, දේශපාලනයෙන් බේරාගැනීමට උත්සාහයක්
ශ්‍රී ලංකා මහ බැංකුව සතු මූලික කාර්යභාරයන් රැසක් මහ භාණ්ඩාගාරය වෙත පවරාගැනීමට කටයුතුකරමින් සිටින බව වාර්තාවේ. විශේෂයෙන් රජයේ ණය පියවීම සඳහා මුදල් ඉපයීම එම කාර්යන් අතර වේ. මේ පිළිබඳ රජයේ අවධානය යොමුවීමට...
View Articleපියාගේ දේශපාලන බලය අයුතු ලෙස හැසිරවූ ඊජිප්තු හිටපු ජනපතිගේ පුතුන් දෙදෙනා...
සිය පියාගේ දේශපාලන බලය අයුතුලෙස යොදාගත් බවට චෝදනා ලැබ ඊජිප්තුවේ හිටපු ජනාධිපති හොස්නි මුබාරක්ගේ පුතුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ. කොටස් වෙළඳපල නොමඟ යවමින් වෙනත් සමාගම්වල නමින් ප්‍රධාන පෙළේ බැංකුවල...
View Articleරට රකින, රට හදන, ජනතාවාදී පාලනයක, ජාතික පරිසර ප්‍රතිපත්තියේ ජනතා අදහස් විමසීම...
රට රකින, රට හදන, ජනතාවාදී පාලනයක් වෙනුවෙන් ජාතික විද්වත් සංවිධානය හා විද්වතුන්, වෘත්තිකයන් එක්ව ගොඩනැගීමට බලාපොරොත්තුවන ජාතික වැඩපිළිවෙළෙහි ජාතික පරිසර ප්‍රතිපත්තියක් ගොඩනැගීම සඳහා අදාල ජනතා අදහස් හා...
View Articleඉඩම් කොල්ලයට එරෙහිව ලේ පෙත්සමක්
බහු ජාතික සමාගමට ඉඩම් ලබා දීම නවතනු!, ඉඩම් භුක්ති විදින ජනතාවට ඉඩම් ඔප්පු ලබාදෙනු!, ඌව වෙල්ලස්ස බින්තැන්නට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් අනුමත කළ පාරිසරික හානි නොවන වැවිලි බෝග හඳුන්වා දී ඒ සඳහා අවශ්‍ය...
View Articleලක්ෂ හය හමාරේ පුටු සිද්ධිය පෙන්නුවේ පක්ෂ පාට භේදයකින් තොරව දූෂිතයන්...
බස්නාහිර පළාත් සභාවේ ලක්ෂ හය හමාරේ පුටු සිද්ධිය, බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය දිව දෙකේ කතා කරුවෙකු බවත් ජනතා බදු මුදල්වලින් සිදුකරන නාස්තිය රටට හෙලිවූ බවත් ජනතා විමුක්ති පෙරමුණේ...
View Articleබ්‍රිතාන්‍ය අගමැතිවරිය යුරෝපා සංගමයෙන් ඉවත්වීමේ දැඩි තීන්දුවක
බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීමට තවත් ජනමත විචාරණයක් පැවැත්වියයුතු බවට විවිධ පිරිස් සිදුකරණ ප්‍රකාශ ප්‍රජාතන්ත්‍රවාදය හෑල්ලුවට ලක්කිරීමක් බව බ්‍රිතාන්‍ය අගමැතිනී තෙරේසා මේ පවසයි. බ්‍රිතාන්‍ය යුරෝපා...
View Articleපාන්, බනිස් මිල ඉහළට
තිරිඟු පිටි මිල රුපියල් 5කින් ඉහළ ගොස් ඇති බැවින් පිටි ආශ්‍රිත නිෂ්පාදනවල මිල ඉහළ දැමීමට සිදුවන බව ආපනශාලා හිමිකරුවෝ පවසති. තිරිඟු පිටි මිලට සාපේක්ෂව පාන් රාත්තලක සහ කොත්තුවක මිල ඉහළ දමන බව ආපනශාලා...
View Articleජොන්ස්ටන්ගේ ඇප පෙත්සම ඉවතට
තමාට එරෙහිව පවතින නඩුකටයුතු නිම වන තෙක් රිමාන්ඩ් බණ්ධනාගාරයෙන් මුදාහරින ලෙස හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කර තිබූ ඇප ඉල්ලීම අභියාචනාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ. පැවති රාජපක්ෂ පාලන සමය...
View Articleපුරන්වන තම ගොවි බිම් ඉල්ලා බෝගස්වැව ගොවියෝ විරෝධතාවක
යුද කාලසීමාවෙන් පසු වව්නියාව බෝගස්වැව ප්‍රදේශයේ නැවත පදිංචිකළ ජනතාව, තම කෘෂිකාර්මික කටයුතු නැවත සිදුකරගෙන යාමට අවශ්‍ය කුඹුරු ඉඩම් ලබා දෙන ලෙස ඉල්ලා නන්දිමිත්‍රගම රඹවෙට්ටිකුලම් වැව් බැම්මේ සිට ඊයේ(16)...
View Articleකෙරවලපිටිය බලාගාරයේ ඉදිකිරීම් සම්බන්ධ පෙත්සම් විභාගය කල්යයි
කෙරවලපිටියේ ඉදිකිරීරීමට නියමිත ස්වභාවික වායු බලාගාරයේ එම ඉදිකිරීම් කටයුතු චීන සමාගමකට පැවරීම වහා අවලංගු කරන ලෙස අධිකරණ නියෝගයක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම විභාග කිරීමේ කටයුතු...
View Articleමැන්කුට් චීනයට ළං වේ
පිලිපීනය හරහා හමාගිය මැන්කුට් සුපිරි චණ්ඩ මාරුතයත් සමඟ ඇතිවූ වර්ශාධික කාලගුණය හමුවේ සිදුවූ නායයාමකින් අනතුරට පත්වූ පුද්ගලයින් 32නෙකුගේ සිරුරු සොයා ගැනීමට සහනසේවා කණ්ඩායම්වලට හැකිවී තිබේ. මේ වන විට ලැබී...
View Articleබස් ගාස්තු වැඩිවීමක්?
සතියක කාලයක් ඇතුළත අවම බස් ගාස්තුව රුපියල් 15 දක්වා ඉහළ දැමීමට රජය කටයුතු නොකරන්නේ නම් එළඹෙන 24 වැනිදා වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව සමස්ථ ලංකා බස් සමාගම් සමිති සම්මේලනය නිවේදනය කර සිටියි....
View Articleරුපියල තවත් පහළට
ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව තවදුරටත් පහත වැටෙමින් ඩොලරයකට ගෙවන රුපියල් ප‍්‍රමාණය අද (18) 166.64ක් දක්වා ඉහළ ගොස් තිබේ. ශ‍්‍රී ලංකා මහ බැංකු- දත්තවලට අනුව මේ වසරේ ජනවාරි 1 වැනිදා සිට සැප්තැම්බර්...
View Articleගෑස් මිල ඉහළට
ගෑස් මිල රුපියල් 190කින් ඉහළ දැමීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇතැයි වාර්තා වේ. ජනාධිපති කාර්යාලයේ අද(18) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී මෙම තීරණය ගෙන ඇති අතර ගෑස් මිල වැඩිකිරීම සම්බන්ධ යෝජනාව ජීවන...
View Article2018.09.18
The post 2018.09.18 appeared first on Lankatruth. Related posts: 2018.02.07 2018.02.20 2018.02.27 2018.06.01 ඕස්ට්‍රියාව තුළ 2018 සිට බුර්කාව තහනම් වෙයි 2018 විසර්ජන කෙටුම්පත හෙට පාර්ලිමේන්තුවට...
View Articleබස්නාහිර පළාත් සභාවට ලක්ෂ 83ක දොරක්
බස්නාහිර පළාත් සභාවේ පිවිසුම් දොරෙහි වටිනාකම රුපියල් අසූ තුන් ලක්ෂ හැත්තෑ හය දහසක්(8376000) බව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා සඳහන් කරයි. බස්නාහිර පළාත් සභාවේ පිවිසුම් දොරෙහි...
View Articleපුත්තලම ප්‍රාදේශීය සභාවේ සභාපති නඩුව අවසන් වනතුරු රක්ෂිත බන්ධනාගාරයට
මදුරන්කුලිය ප්‍රදේශයේදී වෙඩි තබා 16 හැවිරිදි තරුණයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් අධිචෝදනා එල්ල වී සිටින එක්සත් ජාතික පක්ෂයට බලය හිමි පුත්තලම ප්‍රාදේශීය සභාවේ වත්මන් සභාපති අංජන සඳරුවන් අදාළ නඩුව විභාග කර...
View Articleඉම්රාන් ඛාන් අගමැති රථ වෙන්දේසියේ තබයි
පාකිස්ථාන නව අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ තීරණයකට අනුව රාජ්‍ය මූල්‍ය අර්බුධයට විසඳුමක් ලෙස අග්‍රාමාත්‍ය කාර්යාලය සතු වෙඩි නොවදින වාහන ඇතුළු රථ වාහන පෙළක් වෙන්දේසි කිරීම ඊයේ(17) දින සිදුවිය. ඉස්ලාමාබාද්...
View Articleතීන්දු තීරණ ගන්න දේශපාලනය රට ගෙනත් තිබෙන්නේ ඉතාම ඛේදනීය තැනකට
“රටක තීන්දු තීරණ ගන්නේ දේශපාලනය. තීන්දු තීරණ ගන්න දේශපාලනය රට ගෙනැත් තිබෙන්නේ ඉතාම ඛේදනීය තැනකට. අවසාන තත්ත්වය කොතරම්ද කියනවා නම්, උගත් බුද්ධිමත් කියන සමාජය දේශපාලනය සම්බන්ධයෙන් නිද්‍රාශීලි තැනක ඉන්නේ....
View Article