පාකිස්ථාන නව අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ තීරණයකට අනුව රාජ්‍ය මූල්‍ය අර්බුධයට විසඳුමක් ලෙස අග්‍රාමාත්‍ය කාර්යාලය සතු වෙඩි නොවදින වාහන ඇතුළු රථ වාහන පෙළක් වෙන්දේසි කිරීම ඊයේ(17) දින සිදුවිය. ඉස්ලාමාබාද් නුවර අග්‍රාමාත්‍ය නිවස ඉදිරිපිට වාහන 100ක් පමණ වෙන්දේසියට තබා තිබූ අතර ඉන් උපයාගැනීමට අපේක්ෂාකළ මුදල ඩොලර් මිලියන 16කි. කෙසේ වෙතත් උපයාගත හැකිවී ඇත්තේ ඩොලර් ලක්ෂ හයක් පමණි. […]
The post ඉම්රාන් ඛාන් අගමැති රථ වෙන්දේසියේ තබයි appeared first on Lankatruth.