මේ දිනවල නෙලීම ආරම්භ කර ඇති වී අස්වැන්න සඳහා අවම වශයෙන් වී කිලෝවට රුපියල් 50ක සහතික මිලක් ලබා දෙන ලෙස සමස්ත ලංකා ගොවිජන සම්මේලනය ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි. සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ප්‍රධාන ලේකම් ටි.බී සරත් මහතා දඹුල්ලේදී කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කර තිබේ. මෙවර වී අස්වැන්න විශාල වශයෙන් රටේ අඩු වී ඇති […]
The post වී සඳහා රු. 50ක සහතික මිලක් ඉල්ලයි appeared first on Lankatruth.