පාර්ලිමේන්තු සභා ගර්භය සඳහා අලුත් පුටු මිල දී ගැනිමේ කිසිදු සුදානමක් නොමැති බව කථානායක කාර්යාලය දැනුම් දෙයි. පාර්ලිමේන්තුවට අළුතින් පුටු 232ක් මිලදී ගැනීමට සූදානම් වන බවට ඇතැම් මාධ්‍යයන්හි පල වූ පුවත මුළුමනින්ම සත්‍යයෙන් තොර පදනම් විරහිත කරුණක් බව කථානායක කාර්යාලය නිවේදනය කරයි. එමෙන්ම, පාර්ලිමේන්තු සභාගර්භයේ බිම ඇතිරිලිද වෙනස් කිරීමේ අවශ්‍යතාවයක් පිළිබඳව කිසිඳු අවධානයක් යොමු වී […]
The post පාර්ලිමේන්තුවට පුටු ප්‍රශ්නයක් නැහැ – නවිකරණය කරන්නේ වැසිකිලි පමණයි appeared first on Lankatruth.