මහින්ද රාජපක්ෂ පාලන සමයේ අභ්‍යන්තර වෙළඳ කටයුතු ඇමතිවරයා ලෙස කටයුතු කරමින් 2015 ජනාධිපතිවරණ සමයේදී සතොස මුදල් අවභාවිතා කිරීමට චූදිතයෙකු වී සිටින ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා ඇතුළු එහි සෙසු චූදිතයන් එම නඩුව අසා නිමවනතුරු රක්ෂිත බන්ධනාගාර ගත කර තැබීමට කුරුණෑගල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය අද (03) නියෝග කර තිබේ. මෙම නඩුව අඛණ්ඩව විභාගයට ගන්නා ලෙසද එතෙක් […]
The post ජොන්ස්ටන් ඇතුළු තිදෙනෙක් රක්ෂිත බන්ධනාගාරයට appeared first on Lankatruth.