ආණ්ඩුවේ ඇමති ධුරවලින් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 16 දෙනාට විපක්ෂයේ අසුන් පනවන ලෙස ඉල්ලමින් ඔවුන් විසින් පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත අද (27) උදෑසන ලිපියක් බාර දී තිබේ. ආණ්ඩුවෙන් ඉවත් වු ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනා මීළඟ පාර්ලිමේන්තු සභා වාරයේදි විපක්ෂයේ අසුන් ගන්නා බවට පසුගියදා ප්‍රකාශ කළේය. අදාළ ලිපියෙන් භාර දිමෙන් අනතුරුව පාර්ලිමේන්තු […]
The post ආණ්ඩුවෙන් ඉවත් වූ මෛත්‍රීගේ 16 දෙනාට විපක්ෂයෙන් අසුන් ඉල්ලති appeared first on Lankatruth.