Quantcast
Channel: Lankatruth –සිංහල
Browsing all 8428 articles
Browse latest View live

කීත් නොයාර් සොයා CIDය ඕස්ට්‍රේලියාවට

මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් කෲර වදහිංසා පැමිණවීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගෙන් ප‍්‍රකාශයක් ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් ඕස්ට්‍රේලියාව බලා පිටත්ව ගොස් ඇති බව...

View Article


විදිලි සේවකයින්ගේ වර්ජනයේ නිරතවූ පදනම සාධාරණ බව විගණන විමසුමෙන්ද තහවුරු වෙයි

ලංකා විදුලිබලමණ්ඩලයේ ඉහළ නිලධාරින් පිරිසක් නීතිවිරෝධී ලෙස අධික වැටුපක් ලබමින් විදුලි බල මණ්ඩලයට පාඩු සිදු කරන බවත්, එය ජනතා දේපළ අවභාවිතා කිරීමක් බවත්, මෙම වංචාව නිසා ඇති වන පාඩුව පියවා ගැනීමට විදුලි...

View Article


ජීවන වියදමට සරිලන වැටුප් වැඩිවීමක් ඉල්ලා මුද්‍රණ සේවකයෝත් වීදි බසිති

ජීවන වියදමට සරිලන වැටුප් වැඩිවීමක් ලබා දෙන ලෙසත්, රජයේ මුද්‍රණාලයට කඩදාසි මිලදී ගැනීමේ සිට සියලුම මිලදී ගැනීම්වල දූෂණ, වංචා සිදුවන සිදුවීම ඇතුළු තවත් ගැටලු කිහිපයක් මුල් කර ගනිමින් රජයේ මුද්‍රණාලයේ...

View Article

HND සිසුන්ගේ ඉල්ලීම්වලට පොලීසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාර

රුපියල් 1500ක් වන මහපොල ශිෂ්‍යාධාරය රුපියල් 5000 දක්වා ඉහළ නැංවීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් අන්තර් උසස් ජාතික ඩිප්ලෝමා සිසුන් විසින් පැවැත්වූ විරෝධතාවට පොලීසිය විසින් ජල හා කදුළුගෑස්...

View Article

ගුරු වර්ජනය තාවකාලිකව නතරකරයි…

The post ගුරු වර්ජනය තාවකාලිකව නතරකරයි… appeared first on Lankatruth. Related posts: ඇමතිවරුන්ට වාහන ගෙන්වීම තාවකාලිකව නතරකරයි තැපැල් වර්ජනය තාවකාලිකව අත්හිටුවයි. කම්කරු නිලධාරීන්ගේ වර්ජනය තාවකාලිකව...

View Article


සාක්ෂි දීමට උසාවි නොපැමිණි යුද හමුදා කර්නල්ට සිතාසි

ලංකාව අවට මුහුදේ ‘පාවෙන අවි ගබඩාවක්’පවත්වාගෙන යෑමට කටයුතු සළසා දීම සඳහා රුපියල් ලක්‍ෂ 355ක මුදලක් තුටු පඩුරක් ලෙස පිරිනැමීමෙන් හා එම මුදල ලබා ගැනීමෙන් අල්ලස් පණතේ දුෂණය නමැති වරද සිදු කළැයි චෝදනා ලැබ...

View Article

“මගේ නඩුව අහන්න එපා –පරීක්ෂණ කරන්න එපා”ගොඨාගේ පෙත්සම අදත් කල් යයි

වීරකැටිය මැදමුලන ඩී.ඒ. රාජපක්‍ෂ ස්මාරකය ඉදිකිරීමේදී රුපියල් කෝටි තුනකට අධික මුදලක් අවභාවිත කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට එරෙහිව පොදු දේපළ පනත යටතේ...

View Article

විමල් කැටිපෙආරච්චිගේ “හමුවෙන්න තවම හැකි කොම්රේඩ්”ජනගත කරයි

විමල් කැටිපෙආරච්චි විසින් රචිත පළමුවන කාව්‍ය සංග්‍රහය “හමුවෙන්න තවම හැකි කොම්රේඩ්” ජනගත කිරීම පසුගිය 24 වනදා සවස 3.30ට කොළඹ මහවැලි කේන්ද්‍රීය ශ්‍රවනාගාරයේදී සිදු විය. ඊට සමගාමීව ඔහු විසින් රචිත “දූවිලි...

View Article


අද විශේෂ පක්ෂ නායක රැස්වීමක්

පළාත් සභා මැතිවරණය ගැන සාකච්ඡා කිරීම සඳහා විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද (26) පෙරවරුවේ පැවැත්වීමට නියමිත බව වාර්තාවේ. පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැත්වෙන මෙම සාකච්ඡාව සඳහා මැතිවරණ කොමිසන් සභාවේ නියෝජිතයින්ද...

View Article


ප්‍රියත් බන්දුගේ සහ සජින් වාස්ගේ විමර්ශන ලිපිගොණු නීතිපති දෙපාර්තමේන්තුවෙන්...

වරාය හිටපු සභාපති ප්‍රියත් බන්දු හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන යන මහත්වරුන් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නීතිපති දෙපාර්තමේන්තුව වෙත ලබා දී තිබූ විමර්ශන ලිපිගොණු...

View Article

උඩුවේ හිමියන්ගේ විදෙස් සංචාරය කටුනායකින් නතරවෙයි

විදෙස් සංචාරයක් සඳහා කටුනායක ගුවන් තොටුපොළෙන් ගුවන් යානයක් වෙත ඇතුළු වූ උඩුවේ ධම්මාලෝක හිමියන්ට එම සංචාරය නතර කර ආපසු යානයෙන් බැස යාමට සිදුව තිබේ. මස්කට් නුවර හරහා ලන්ඩන් බලා පිටත්ව යෑම සඳහා අද (26)...

View Article

ශ්‍රී ලන්කන් හිටපු ප්‍රධාන විධායක රාජ්‍ය ආයතන තුනකින් වැටුප් අරගෙන

කපිල චන්ද්‍රසේන මහතා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරි ධුරය දරමින් සිටියදී එම ගුවන් සේවාවට දැනුම් නොදී නීති විරෝධී ලෙස ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් ආයතනවලින් රුපියල් ලක්ෂ පහක මාසික...

View Article

බයිසිකලයේ නැග්ග අයට බහින්න වෙයිද?

පසුගිය පළාත් පාලන ඡන්ද විමසීමේ දී මහරගම නගර සභාව සඳහා බයිසිකලය ලකුණෙන් තරග කළ ස්වාධීන කණ්ඩායමෙන් තේරී පත් වූ මන්ත්‍රීවරු 23 දෙනාගේ මන්ත්‍රී ධුරය අහෝසි කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා එජාප...

View Article


මන්නාරම් සමුහ මිනී වළෙන් සිරුරු 53ක කොටස් හමුවෙයි

මන්නාරම මහෙස්ත‍්‍රාත් ටී.ජී. ප‍්‍රභාකරන් මහතාගේ අධීක්ෂණය යටතේ, මන්නාරම සතොස ගොඩනැගිල්ල පිහිටි ස්ථානයේ වැඩිදුරටත් සිදුකළ කැණීම්වලදී මිනිස් හිස්කබල් 53කට අයත් අස්ථි කොටස් ප‍්‍රමාණයක් සොයා ගත් බව විශේෂඥ...

View Article

නැව් සංස්ථාවේ පාඩුව රුපියල් කෝටි 62 ඉක්මවයි

ලංකා නැව් සංස්ථාවේ පසුගිය වසරේ පාඩුව රුපියල් කෝටි 62කට අධික බව වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි. නාවික කටයුතු අමාත්‍යාංශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ නවතම කාර්ය  සාධක වාර්තාවේ සඳහන් වන්නේ...

View Article


ගෝඨාභය ඝාතන තැතෙහි පාපොච්චාරණය ස්වාධීන නැහැ –වසර 12කට පසු හෙලිවේ

2006 වසරේදී එවක ආරක්ෂක ලේකම්වරයාව සිටි ගෝඨාභය රාජපක්ෂ වෙත මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ලකර ඝාතනය කිරීමට තැත් කිරීම සඳහා ආධාර අනුබල දුන් බවට චෝදනා ලැබ සිටි අයියර් ශ්‍රී ස්කන්ධරාජා නැමැති හින්දු...

View Article

කොළඹ ප්‍රදේශ රැසක හෙට (26) සහ 31 විදුලිය බිඳ වැටීම්

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට (26) සහ 31 වනදා කොළඹ නගරයේ ප‍්‍රදේශ කිහිපයකට විදුලිය බිඳවැටීම් සිදුවිය හැකි බව පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය සඳහන් කරයි. විශේෂයෙන් හෙට (27) පෙරවරු 9.00 සිට...

View Article


2017 “Z”අගය නිකුත් කරයි

2017 උසස් පෙළ විභාගයට අදාළ විශ්වවිද්‍යාල පාඨමාලා සඳහා සිසුන් ඇතුලත් කර ගැනිමේ “z” කඩයිම් ලකුණ නිකුත් කර ඇත. www.selection.ugc.ac.lk වේබ් අඩවිය වෙත පිවිස අදාළ තොරතුරු දැන ගත හැකියි. The post 2017 “Z”අගය...

View Article

බැදුම්කර වංචාවේ පාඩුවූ කෝටි 900ය අය කර ගන්නැයි රාජ්‍ය ආයතන පහකින් නඩු මගට

2015 වසරේ ජුනි මාසයේ සිට 2016 වසරේ සැප්තැම්බර් දක්වා කාලය තුළ සිදු කළ මහ බැංකු බැදුම්කර නිකුතුව යටතේ එහි ප්‍රාථමික අලෙවිකරුවෙකු වූ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම එම බැදුම්කර නීතිවිරෝධී හා වංචනික ලෙස අලෙවි...

View Article

පේරාදෙණිය විශ්වවිද්‍යාලය දින නියමයක් නොමැතිව වසා දමයි

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හටගෙන තිබෙන අර්බුදකාරී තත්වයක් හේතුවෙන් එම විශ්වවිද්‍යාලයේ සියලුම පීඨ දින නියමයක් නොමැතිව වසා දැමීමට පාලනාධිකාරිය තීරණය කර තිබේ. ඒ අනුව අද (27) පස්වරු 6.00 වනවිට...

View Article
Browsing all 8428 articles
Browse latest View live