ලංකා විදුලිබලමණ්ඩලයේ ඉහළ නිලධාරින් පිරිසක් නීතිවිරෝධී ලෙස අධික වැටුපක් ලබමින් විදුලි බල මණ්ඩලයට පාඩු සිදු කරන බවත්, එය ජනතා දේපළ අවභාවිතා කිරීමක් බවත්, මෙම වංචාව නිසා ඇති වන පාඩුව පියවා ගැනීමට විදුලි පාරිභෝගිකයාගේ මිල වැඩි කරමින් තිබෙන බවත් සඳහන් කරමින් විදුල් සේවකයින් පසුගිය කාලයේ දිගින් දිගටම වාර්ජනයේ නිරතවූ අතර ඒ හේතුවෙන් වෘත්තීය සමිති නායක රංජන් […]
The post විදිලි සේවකයින්ගේ වර්ජනයේ නිරතවූ පදනම සාධාරණ බව විගණන විමසුමෙන්ද තහවුරු වෙයි appeared first on Lankatruth.