න්‍යෂ්ටික අවි අත්හදා බැලීමත් සමග උතුරු කොරියාව හා මතුව ඇති අර්බුදය සම්බන්ධයෙන් කොන්දේසි විරහිතව සාකච්ඡා ආරම්භ කිරීමට ඇමෙරිකාව එකඟතාව පළකර තිබේ. ඇමෙරිකානු රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් මේ බව ප්‍රකාශ කර ඇති අතර ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ උතුරු කොරියාව න්‍යෂ්ටික අවි අත්හදා බැලීම නතරකළ යුතුය යන්න ඇමෙරිකාවේ ස්ථාවරය බවයි. සාකච්ඡා ආරම්භ කළද උතුරු කොරියාවට පනවා ඇති […]
The post ඇමෙරිකාව පියවරක් පසුපසට ගනී! appeared first on Lankatruth.