Quantcast
Channel: Lankatruth –සිංහල
Viewing all articles
Browse latest Browse all 8428

පොහොට්ටුවේ නාම යෝජනා ප්‍රතික්ෂේප වෙයි

$
0
0

මහරගම නගර සභාව, බදුල්ල ප්‍රාදේශීය සභාව, මහියංගනය ප්‍රාදේශීය සභාව සහ වැලිගම නගර සභාව සදහා ශ්‍රීලනිප මහින්ද පිළෙන් පොහොට්ටුව ලකුණින් ලබා දුන් නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප වී ඇති බව වාර්තා වේ. පක්ෂයෙන් නම් කරන ලද බලයලත් නියෝජිතයා නාම යෝජනා පත්‍රය ඉදිරිපත් නොකිරීම හේතුවෙන් වැලිගම ප්‍රාදේශීය සභාවේ  නාම යෝජනා අවලංගු වී තිබේ.

The post පොහොට්ටුවේ නාම යෝජනා ප්‍රතික්ෂේප වෙයි appeared first on Lankatruth.


Viewing all articles
Browse latest Browse all 8428

Trending Articles