Quantcast
Channel: Lankatruth –සිංහල
Viewing all articles
Browse latest Browse all 8428

ඩ්‍රෝන යානා තහනම ඉවත් කරයි

$
0
0
පාස්කු ඉරිදා සිදු වූ බෝම්බ ප්‍රහාරයෙන් පසු ක්‍රියාත්මක කර තිබූ ඩ්‍රෝන යානා තහනම ඉවත් කිරීමට තීරණය කළ බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි. ඒ අනුව, සාමාන්‍ය සිවිල් ගුවන් සේවා රෙගුලාසිවලට අනුකූලව ඩ්‍රෝන යානා ගුවන් ගත කළ හැකි බව එම අධිකාරිය සඳහන් කරයි.

Viewing all articles
Browse latest Browse all 8428

Trending Articles