කළුතර දකුණ ප්‍රදේශයේ දුම්රියක් පීලි පැනීම හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගය අවහිර වී ඇත. ගාල්ලේ සිට පැමිණෙන අංග 380 දරන දුම්රිය මෙසේ පීලි පැනීමට ලක්ව ඇති අතර එය පීලිගත කිරීමේ කටයුතු සිදුවෙමින් පවතී කෙසේ වෙතත් සාමාන්‍ය වේලාවන්වලට වඩා දුම්රිය ප්‍රමාදයක් ඇතිවිය හැකි බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කරයි.
↧