පෞද්ගලික පාසල් සිසුන්ට උසස් පෙළ විභාගයට පෞද්ගලික අපේක්ෂකයන් ලෙස අයදුම්කරන්නැයි විභාග දෙපාර්තමේන්තුවෙන් කර ඇති දැනුම්දීම ගැන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව අධ්‍යාපන අමාත්‍යංශයෙන් කරුණු විමසීමක් කර තිබේ. මේ සම්බන්ධයෙන් මාධ්‍යයෙහි පල වූ ප්‍රවෘත්ති පාදක කරගෙන පැමිණිල්ලක් නොමැතිවම විමර්ශනයක් ආරම්භ කළ බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ ආරංචි මාර්ග කියයි. පෞද්ගලික පාසල්වල ඉගෙනුම ලබන […]
↧