මෙවර අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අයදුම් කිරීමේදී ජාත්‍යන්තර පාසල්වල සිසුන්ට සිය අයදුම්පත් පෞද්ගලිකව වෙන වෙනම ඉදිරිපත් කරන්නැයි විභාග දෙපාර්තමේන්තුව දැනුම්දී තිබේ. වසර ගණනාවක සිට ජාත්‍යන්තර පාසල් සිසුන් සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාගවලට අයදුම්පත් ඉදිරිපත් කිරීමේදී ජාත්‍යන්තර පාසලේ නමින් සියලු සිසුන් අයදුම් කළ අතර මෙවර විශේෂ හේතුවක් නොදක්වා මෙතෙක් පැවැති ක්‍රියාපිළිවෙත වෙනස්කර […]
↧