මෙරට සිට නීති විරෝධී ලෙස ඉරානය වෙත රැගෙන යමින් සිටියදී ශ්‍රී ලංකා රේගුව විසින් අත්අඩංගුවට ගත් ඇමරිකා එක්සත් ජනපද ඩොලර් 53,455ක මුදලක් වහාම නිදහස් කිරීමට මහින්ද රාජපක්ෂ මහතා නියෝග කළ බව සඳහන් කරමින් මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ එම්.අලී හසන් මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. ශ්‍රී ලංකා රේගු ආඥාපනතේ 164 වැනි වගන්තිය […]
The post රේගුව රාජසන්තක කළ ඩොලර් නිදහස් කරන්නැයි කියූ බව මහින්ද පිළිගනියි appeared first on Lankatruth.