ඉන්ධන ප්‍රවාහන දුම්රිය රියදුරන් විසින් ඊයේ (26) පස්වරු 04ට ආරම්භ කර තිබූ වර්ජණය අද (27) පෙ. ව. 10 පමණ සිට අත්හිටුවා තිබේ. ඒ අනුව මේ වනවිට ඉන්ධන බෙදාහැරීම ආරම්භ වී ඇත. ඉන්ධන ප්‍රවාහන දුම්රිය රියැදුරෙකුට හා රියදුරු සහායකට කිසියම් පිරිසක් පහරදීම සම්බන්ධව විරෝධය දක්වා ඊයේ (26) පස්වරුවේ වර්ජණය ආරම්භ කෙරිණි.
The post ඉන්ධන ප්‍රවාහන දුම්රිය වර්ජණය අවසන් appeared first on Lankatruth.