හිටපු රුසියානු තානාපති උදයංග වීරතුංග මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා චෝදනා ලැබ සිටින මිග් යානා ගනුදෙනුවේදී ඩොලර් මිලියන 07ක වංචාවක් සිදුවී ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි රජයේ අධිනීතිඥ උදාර කරුණාතිලක මහතා ඉකුත්දා අදාළ නඩුව යළි කැඳවූ අවස්ථාවේදී කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා […]
The post මිග් යානා ගනුදෙනුවේදී ඩොලර් මිලියන 07ක වංචාවක් වෙලා appeared first on Lankatruth.