මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කුමන්ත්‍රණකාරී ලෙස පත් කළ නීති විරෝධී අගමැතිවරයාට සහ ඇමති මණ්ඩලයට විරුද්ධව කටයුතු කරන පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් 122 දෙනෙකු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාවලින් දෙවතාවකදී පාරාජයට පත්ව ඇති, මේ වනවිට නීති විරෝධීව අගමැති ධුරයේ රැඳී සිටින නීතිවිරෝධී අගමැතිවරයාටත් එම නීති විරෝධී කැබිනට් මණ්ඩලයටත් එරෙහිව “ක්වෝ වොරොන්ටෝ” රීට් ආඥාවක් ඉල්ලා ඉදිරිපත් කළ […]
The post නීති විරෝධී අගමැති ඇතුළු ඇමති මණ්ඩලයට එරෙහි රීට් ආඥාවක් ඉල්ලූ පෙත්සම සළකා බැලීමට දින නියම වෙයි appeared first on Lankatruth.