තායිවාන ජනාධිපතිනී සායි ඉන් වෙන් සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඇය මෙම තීරනය ගෙන ඇත්තේ පැවති ප්‍රාදේශීය මැතිවරණයකින් සිය පක්ෂය පරාජය ලැබීමෙන් අනතුරුවය. තායිවාන ජනාධිපතිනී සායි ඉන් වෙන් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රගතිශීලී පක්ෂය නියෝජනය කළ අතර එය පූර්ණ වශයෙන් ස්වාධීනත්වයක් අපේක්ෂා කරමින් කටයුතු කළේය. 2016 වසරේ සායි ඉන් වෙන් බලයට පත්වීමෙන් පසු තායිවානය හා චීනය අතර සබඳතා […]
The post තායිවාන ජනාධිපතිනිය ඉල්ලා අස්වෙයි appeared first on Lankatruth.