අහෝසි කරන ලද මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයෙන් උපාධිය සම්පූර්ණ කළ තවත් සිසුන් 80 දෙනෙකු ලියාපදිංචිය ඉල්ලා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට ඉල්ලුම්පත් යොමුකර තිබේ. මීට පෙර සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය සම්පූර්ණ කළ සිසුවියකට වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබාදෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් නිකුත්කර සිටි අතර ඒ අනුව යමින් තවත් සිසුන් 80 දෙනෙකු මෙලස අයදුම්පත් යොමුකර […]
The post වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ඉල්ලා සයිටම් සිසුන් 80 ගෙන් අයදුම්පත් appeared first on Lankatruth.