බස්නාහිර පළාත් සභාවේ පිවිසුම් දොරෙහි වටිනාකම රුපියල් අසූ තුන් ලක්ෂ හැත්තෑ හය දහසක්(8376000) බව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා සඳහන් කරයි. බස්නාහිර පළාත් සභාවේ පිවිසුම් දොරෙහි වටිනාකම සහ එහි ටෙන්ඩර් පටිපාටිය සම්බන්ධව ජනතා විමුක්ති පෙරමුණේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ලක්ෂ්මන් නිපුනආරච්චි මහතා, අද (18) පැවති බස්නාහිර පළාත් සභා රැස්වීමේදී යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා […]
The post බස්නාහිර පළාත් සභාවට ලක්ෂ 83ක දොරක් appeared first on Lankatruth.